ඉදිරියේදි පට්ට ආතල් දවස් ටිකක් එන්නෙ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නෑ වෙන කෝටිපති අක්ක කෙනෙක් කෝල් කරා. වෙනදා තුන් වේලටම කිරි තේ බොන එකී කියනවා නෙස්ටමෝල්ට් ටිකක් බීල ඉන්නව කියලා🤣🤣
    මං බැලුවේ කිරිපිටි පැකට් ටිකක්වත් යවන්න🙄
    අන්න බලහන් ප්‍රකෝටිපති යා කෝටිපතියන්ට උදවු කරනවා
    පාත්ත පොන්සි පැන්න එක ඉතින් සාදාරනයි නේ බලනකොට ඌත් එහේ සල්ලි කාර හොරු සැට් එකට එකතු උනා :LOL::LOL::LOL:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒ දැන් එලවලු ගනන්ද??? මිනිස්සු කියක් මරාගෙනද පොන්නයො???🤣🤣🤣🤣
    දැන් ලාබද
    අල කීයද?
    ලූණු එහෙම ලගදි කෑවද
    දැන් ෂැපද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් ලාබද
    අල කීයද?
    ලූණු එහෙම ලගදි කෑවද
    දැන් ෂැපද?
    කෝ පොන්ස් සාගතේ??මිනිස්සු කියක් මරාගෙනද??