මේ ස්වාමින් වහන්සේ තමන්ව ප්රසිද්ද කරගන්නවා. සමාජයට වෙන යහපතක් නෑ.
සිතූ දේ නොවී යනවලු. නොසිතූ දේ සිද්ද වෙනවලු. වෙන දේ සිතන්න පුරුදු කරන්න පුලුවන් නෙහ්. අප මහා බෝසතානෝ කළේ ඒකනෙ. ඇයි මේ චීවරදාරීන් මිනිස්සුන්ගෙ ජීවිත කන්නෙ...
සාසනේ ඉරා ගෙන කාල අත පිහදාල අන්තිමේ ඒ කොටස් පුච්චල ගිනි තපිනවා. බුදුන් උන්න රට ඇයි මේ විදියට තව තවත් අගාදයට ඇදල දාන්නෙ?????
පට්ට වැරදි. මෙයා මේ කරන්නෙ ඩීල් එකක්. ඉදිරියෙ වෙන දේ තේරෙන්න නෑ කියන්නෙ කොහොමද? ඒක බොරුනෙ. 06:00m
මිනිස්සුන්ව අවුස්සන්න තාම කලු සල්ලි වැඩ කරනවා. පව් මේ මිනිස්සු මේ මිනිස්සුන්ටම කරගන්න පව්
------ Post added on May 27, 2022 at 1:02 PM