යාපනේ ගිහින් එන්න..

SudaW

Well-known member
  • May 1, 2025
    423
    322
    63
    මෙකේ යන්න. නිදහසේ ගිහින් එන්න පුළුවන්.
    Picsart_26-06-30_11-26-52-059.png
    Picsart_26-06-30_11-27-48-965.jpg
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,669
    3,575
    113
    අනිද්ද යාපනේ ගිහින් එන්න ඕනෙ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් එකක යන්න බැලුවෙ. ලේසිම විදිහ මොකක්ද? දවසෙන් ගිහින් එන්නත් ඕනෙ.
    රෑ අදින බස් එකක් ගනින් කොල්ලුපිටියෙන්. පැය 6-8ක් විතර යනවා කොහොමත්. එනකොට පාන්දර ආය බස් එකක් ගනින් කොළඹට
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,432
    5,625
    113
    Panadura
    වැල්ලවත්තෙන් පටන් ගන්න බස් එකේ මෝටර් සයිකල් එකත් අරන් යන්න පුළුවන්.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,178
    113
    හොදම දේ යාල් දේවි එකේ පලයන් උදේට. හවස නම් ස්‍රී දේවි තියෙනවා. බොකක් බාන්න හුජ්ජා දාන්න ඉවසන් බලන් ඉන්න ඔනේත් නෑ. ඒසී එකේ ආතල් එකේ යන්නත් පුලුවන්