ඉදිරියේදී ගෙවල් සෑදීම.....????

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඉදිරියේදී ගෙවල් සෑදීම



    ඉස්සරහට ගෙවල් බිල්ඩින් හදන්න බඩු එන එක ගැන සිංහලුන්ගේ අදහස් දක්වන්න...

    මිනිස්සු ගෙවල් හදාවිද....???

    ලෑන්ඩ් සේල්වල පොඩි බ්ලොක් සෑහෙන්න විකිනෙනවා...


    ඉදිකිරීම් වල අනාගතය කොහොම වෙයිද...??
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    peak ekakata ewi. ita passe avalanche ekak enne
    Wahana walath ohomai kiwwe wela nane tawama....

    Ne ban lankawe livable areas godak adui.adu kule areas wediy.so crash wenne ne land prices nan hoda areas wala malata
    Mamath hitanne okama tamai...e area kohomath dawasa ganeee wedi wenawa
    ------ Post added on Dec 26, 2021 at 9:07 AM
     
    • Like
    Reactions: Dr Sue

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,899
    21,146
    113
    Ne ban lankawe livable areas godak adui.adu kule areas wediy.so crash wenne ne land prices nan hoda areas wala malata
    Meka attha
    Wate ewun ge kule awul nam inna wenne naha
    As waha katawaha wadila
     
    • Like
    Reactions: Dr Sue

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    market thiyewi, Nugegoda, Thalawathugoda wage.
    oya kottawa, kadawatha paththe assawal wala idam market eka watenawa.

    10,15 years investment ekak widihata nam awlak naa.
    short term market watenawa 50% wath
     
    • Like
    Reactions: Dr Sue

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Gewal hadanna wenne ban
    Uda slab eka dala nawathuwa
    දුක් වෙන්න එපා බන්. ස්ලබ් එක උඩ මෙන්න මෙයින් එකක් තියාගත්තා නම් ලස්සනට තරු බලන්න පුළුවන්.

    telescopes-kr-2x1-tease-200724.jpg


    "තාරුකා පෙලින් එහා, සේද නිල් ගුවන් තලේ..." සින්දුවත් කියාගෙන මායියා එක්ක ආතල් එකේ ඉන්න තියෙන්නේ. :cool: :cool:
    සින්දුවත් මෙතනම දැම්මා ඔන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    Land price issarahata patta widihata bahinawa.
    oya gatta un wikunana kota and rata bankrupt unama
    මම දන්නා එකෙකුත් මේ covid අස්සේ හිර වෙලා ණය ගෙවාගන්න බැරුව උගේ ඉඩම ඉක්මනට අඩු ගානට විකුණලා දාල .
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,899
    21,146
    113
    දුක් වෙන්න එපා බන්. ස්ලබ් එක උඩ මෙන්න මෙයින් එකක් තියාගත්තා නම් ලස්සනට තරු බලන්න පුළුවන්.

    View attachment 155240

    "තාරුකා පෙලින් එහා, සේද නිල් ගුවන් තලේ..." සින්දුවත් කියාගෙන මායියා එක්ක ආතල් එකේ ඉන්න තියෙන්නේ. :cool: :cool:
    සින්දුවත් මෙතනම දැම්මා ඔන්න.

    Pissuda ban thattu dekata dagana onee
    ETA passe kuliyata denawa
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    market thiyewi, Nugegoda, Thalawathugoda wage.
    oya kottawa, kadawatha paththe assawal wala idam market eka watenawa.

    10,15 years investment ekak widihata nam awlak naa.
    short term market watenawa 50% wath
    short tterms කියන්නේ within one year නේ. හරි බලමු. post එක bookmark කරන් ඉන්නන්. alternative ccitypak එකක් හැදුනොත් ඇරෙන්න colombo and suburbs වලට තියන demand එක අඩු වෙන්නේ නෑ. අනිත් එක population එක වැඩි වෙනවත් එක්ක vehicles නන් හදන්න පුලුවන් tech update වෙයි. llands එහෙම වෙන්නේ නෑ නේ.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    පොඩි office room එකක් ගැහුවා ගෙදර 10x13 (With Slab) 4.75ක් ගියා
    ලනක්වේ කවදද භන්ඩ වල මිල බැස්සේ තව ඉස්සරහට මිට වඩා ආමරුයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    ඉදි වේන්න යන වේගේ අඩුවේනවා මිසක්. හදන ඒවානම් නවතින්නේ නෑ. සල්ලි තියන විදිහට කරනවා මිනිස්සු