ඒක තමයි මං ඇහුවෙ, කලින් කරපු විදියට කරන්නේ කොහොමද මුළු garment එකක් පිරෙන්න unknown infected cases හැම තැනම ගිහිං ඉවර උනායින් පස්සේ random එකෙක් පලවෙනි covid case එක විදියට හම්බුනාම?කලින් කරපු විදියටම. හැබැයි ඉතින් ඒ දවස් වල මෙච්චර ලොකුවට කෙලවෙයි කියල මමත් හිතුවේ නෑ. පලවෙනි එක සුපිරියට ගොඩ දැම්ම නිසා.
ඒකත් hospital යනකං ඉඳලා මැරෙන්න කිට්ටු වෙලා?ඊට පස්සේ check කරණකොට garment එකේ ඔක්කොම covid positive වෙලා රට හැම තැනම ගිහිල්ලා ඉවර වෙලා තියන කොට?