Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉදිරි ගමනට අයවැය දෙන ජවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ හැකිකම ප්රදර්ශනය කිරීමක්

බදු බරවලින් රට නිදහස් කැර ගැනීමක් පමණක් නොව ජනාධිපතිතුමා මෙරට ජනතාවගේ සමාජ ආරක්ෂණය කෙරෙහි ද ඉතිහාසයේ ප්රථම වරට සහෘද දැක්මක් පළ කොට ඇත. එනම් සෑම වැසියකුටම විශ්රාම වැටුපක් ලබා දීමේ වෑයමයි. එයට විදේශගත ශ්රී ලාංකික ශ්රමිකයන් ද ඇතුළත්ය. එවැනි සමාජ සුරක්ෂිතතාවක් හා දුර දැක්මක් සහිත 2011 අයවැය මෙරට ඉතිහාසයේ ඉදිරිපත් වූ අනාගතවාදී අයවැය බවට පත්වනු නිසැකය. රට හා ජනතාව අනාගතයට ගෙන යන අයවැයක් ඉදිරිපත් කිරීම වචන හා ඉලක්කම් හරඹයක් නොවේ.

මුලින් කී පරිදිම ශ්රී ලංකාව අනාගත ලෝකයේ පසුවන්නේ කවර ස්ථානයක ද යන බව 2011 අයවැය කතාවේදී ජනාධිපතිතුමා කළ සෑම ප්රකාශයකින්ම තහවුරු කෙරෙයි. මෙය අපේ හැකිකම මත පූර්ණ විශ්වාසය තබා ඉදිරිපත් කළ අනාගතවාදී ආර්ථික දැක්මක් වන්නේ එහෙයිනි. රනිල්; මැජික් බලයෙන් “කටු අත්තේ මල් පිපෙනතුරු ඉන්න කීවා” වැනි බොරු කතා බොරු සිහින එකක්වත් 2011 අයවැයේ නැත. ඉකුත් වසර පහේදී කළ මහා පෙරළිය අපේ දෑස් අබිමුව පෙනෙන්නට හා ඒවායේ ප්රතිඵල ඇඟට දැනෙමින් තිබියදී මහින්ද චින්තන ඉදිරි දැක්ම මත 2011 අයවැය යෝජනා ඉදිරිපත් කෙරිණ.

එමඟින් රටේ මහත් සංවර්ධන හා ආර්ථික පෙරළියකට මුල පුරනු ඇති බවත් නිසැක ය. බදු අපලයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමෙන් ජනාධිපතිතුමා තවත් සැඟවුණු ත්රස්තවාදයක් අවසන් කොට ඇත. ඒ හැකිකමේ මහිමයයි. ඒ හැකිකම නොතිබුණේ නම් බදු අපලය මෙසේ අවසන් වන්නේ ද නැත. 2011 අයවැය යෝජනා සම්බන්ධයෙන් අපගේ පිරිස් ඇදගන්නා අංශ තවත් ගණනාවක් තිබෙන මුත් ඒ සියල්ල අභිබවා කැපී පෙනෙන්නේ ශ්රී ලංකාව හැකියාව ඇති රටක් බව ආර්ථික යුද්ධය පැත්තෙන් ද පෙන්නුම් කිරීමය. 2011 අයවැය ශ්රී ලංකාව ලෝකයටම මුල් වරට තම හැකිකම පෙන්නුම් කළ අවස්ථාවක් බවට පත් වීමත් නොවැළැක්විය හැකි ය.

[QUOTE="windows8, post: 8841952, member: 268392"] [b]අපේ හැකිකම ප්රදර්ශනය කිරීමක්[/b] [SIZE="3"]බදු බරවලින් රට නිදහස් කැර ගැනීමක් පමණක් නොව ජනාධිපතිතුමා මෙරට ජනතාවගේ සමාජ ආරක්ෂණය කෙරෙහි ද ඉතිහාසයේ ප්රථම වරට සහෘද දැක්මක් පළ කොට ඇත. එනම් සෑම වැසියකුටම විශ්රාම වැටුපක් ලබා දීමේ වෑයමයි. එයට විදේශගත ශ්රී ලාංකික ශ්රමිකයන් ද ඇතුළත්ය. එවැනි සමාජ සුරක්ෂිතතාවක් හා දුර දැක්මක් සහිත 2011 අයවැය මෙරට ඉතිහාසයේ ඉදිරිපත් වූ අනාගතවාදී අයවැය බවට පත්වනු නිසැකය. රට හා ජනතාව අනාගතයට ගෙන යන අයවැයක් ඉදිරිපත් කිරීම වචන හා ඉලක්කම් හරඹයක් නොවේ. මුලින් කී පරිදිම ශ්රී ලංකාව අනාගත ලෝකයේ පසුවන්නේ කවර ස්ථානයක ද යන බව 2011 අයවැය කතාවේදී ජනාධිපතිතුමා කළ සෑම ප්රකාශයකින්ම තහවුරු කෙරෙයි. මෙය අපේ හැකිකම මත පූර්ණ විශ්වාසය තබා ඉදිරිපත් කළ අනාගතවාදී ආර්ථික දැක්මක් වන්නේ එහෙයිනි. රනිල්; මැජික් බලයෙන් “කටු අත්තේ මල් පිපෙනතුරු ඉන්න කීවා” වැනි බොරු කතා බොරු සිහින එකක්වත් 2011 අයවැයේ නැත. ඉකුත් වසර පහේදී කළ මහා පෙරළිය අපේ දෑස් අබිමුව පෙනෙන්නට හා ඒවායේ ප්රතිඵල ඇඟට දැනෙමින් තිබියදී මහින්ද චින්තන ඉදිරි දැක්ම මත 2011 අයවැය යෝජනා ඉදිරිපත් කෙරිණ. එමඟින් රටේ මහත් සංවර්ධන හා ආර්ථික පෙරළියකට මුල පුරනු ඇති බවත් නිසැක ය. බදු අපලයෙන් රටත් ජනතාවත් නිදහස් කර ගැනීමෙන් ජනාධිපතිතුමා තවත් සැඟවුණු ත්රස්තවාදයක් අවසන් කොට ඇත. ඒ හැකිකමේ මහිමයයි. ඒ හැකිකම නොතිබුණේ නම් බදු අපලය මෙසේ අවසන් වන්නේ ද නැත. 2011 අයවැය යෝජනා සම්බන්ධයෙන් අපගේ පිරිස් ඇදගන්නා අංශ තවත් ගණනාවක් තිබෙන මුත් ඒ සියල්ල අභිබවා කැපී පෙනෙන්නේ ශ්රී ලංකාව හැකියාව ඇති රටක් බව ආර්ථික යුද්ධය පැත්තෙන් ද පෙන්නුම් කිරීමය. 2011 අයවැය ශ්රී ලංකාව ලෝකයටම මුල් වරට තම හැකිකම පෙන්නුම් කළ අවස්ථාවක් බවට පත් වීමත් නොවැළැක්විය හැකි ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom