Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉදිරි ගමනට අයවැය දෙන ජවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමයේ සැබෑ ප්රතිලාබ ගෙන දුන්නා - වෝල්ස්ට්රීට් ජර්නල්

වසර 19 කට පසු අඩුම අයවැය හිඟය - රොයිටර්

බදු ප්රතිසංස්කරණ මඟින් සංවර්ධන ඉලක්ක කරා යනවා - බී.බී.සී.

" ශ්රී ලංකාවට උදා වූ සාමයේ සැබෑ ප්රතිලාභ රටට ලබා දෙමින් ආර්ථික සංවර්ධනය අතින් මනා නායකත්වයක් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්රියා කරමින් සිටින බැව් 2011 අයවැය යෝජනා පිළිබඳ අගය කරමින් අන්තර්ජාතික ජනමාධ්ය ආයතන පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්රකට වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත 2011 අයවැය යෝජනා පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරමින් වාර්තා කැර තිබුණේ ජනතා වුවමනාවන් ඉටුවන පරිදි රටේ ආර්ථිකය නිසි මඟට යොමු කිරීමට ජනාධිපතිතුමා සමත්ව සිටින බවයි. ත්රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව, දෙවැනි ධුර කාලයේ වැඩ ආරම්භ කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ 2011 අයවැය යෝජනා මඟින් සාමයේ නියම ඵල නෙළා ගැනීමට ශ්රී ලංකාව සමත් වනු ඇති බවත් ය.

රොයිටර් පුවත් සේවය වාර්තා කැර තිබුණේ වසර 19 කට පසුව අවම අයවැය හිඟය සහිත අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත්ව සිටින බවයි. මේ අතර ලෝක ප්රකට බී. බී. සී. ප්රවෘත්ති සේවය ලොව පුරා ප්රමුඛ ප්රවෘත්තියක් ලෙස වාර්තා කැර තිබුණේ බදු ප්රතිසංස්කරණ ඔස්සේ සංවර්ධන ඉලක්ක කරා ළඟා විය හැකි සාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර වොෂිංටන් නුවර පදනම් කර ගත් අයවැය සමීක්ෂණ සංවිධානයක් විසින් ඉකුත් දා වාර්තා කරනු ලැබුවේ දකුණු ආසියාවේ ඉහළටම නැඟී එන හා විනිවිදභාවයකින් යුත් අයවැය ලේඛන අතර 2011 අයවැය ලේඛනය මුල් තැනක් ගන්නා බවයි. මේ ගෝලීය සමීක්ෂණය අනුව ලකුණු 67 ක් ලබා ගනිමින් ශ්රී ලංකාව හා ඉන්දියාව විවෘත අයවැය දර්ශකයේ ඉහළ ශ්රේණිගත කිරීමකට ලක්ව ඇත. 2006 වසරේ සිට ම ශ්රී ලංකාව විනිවිද භාවයකින් යුත් අයවැය ලේඛන ඉදිරිපත් කිරීමෙන් ප්රසාදයට ලක්ව ඇති බවත් එම ගෝලීය සමීක්ෂණ වාර්තාව තව දුරටත් පෙන්වා දෙයි.

මීට අමතර වශයෙන් ජගත් මූල්ය ආයතන, ප්රකට ආයෝජකයන්, සහ දේශීය සමාගම්කරුවන් ද, ලංකා වාණිජ මණ්ඩලය ද 2011 අයවැය ලේඛනය පිළිබඳව ප්රසාදය පළ කළහ. "

[QUOTE="windows8, post: 8842014, member: 268392"] [B] සාමයේ සැබෑ ප්රතිලාබ ගෙන දුන්නා - වෝල්ස්ට්රීට් ජර්නල් වසර 19 කට පසු අඩුම අයවැය හිඟය - රොයිටර් බදු ප්රතිසංස්කරණ මඟින් සංවර්ධන ඉලක්ක කරා යනවා - බී.බී.සී.[/B] " ශ්රී ලංකාවට උදා වූ සාමයේ සැබෑ ප්රතිලාභ රටට ලබා දෙමින් ආර්ථික සංවර්ධනය අතින් මනා නායකත්වයක් ලබා දීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ක්රියා කරමින් සිටින බැව් 2011 අයවැය යෝජනා පිළිබඳ අගය කරමින් අන්තර්ජාතික ජනමාධ්ය ආයතන පවසයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්රකට වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පත 2011 අයවැය යෝජනා පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරමින් වාර්තා කැර තිබුණේ ජනතා වුවමනාවන් ඉටුවන පරිදි රටේ ආර්ථිකය නිසි මඟට යොමු කිරීමට ජනාධිපතිතුමා සමත්ව සිටින බවයි. ත්රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව, දෙවැනි ධුර කාලයේ වැඩ ආරම්භ කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ 2011 අයවැය යෝජනා මඟින් සාමයේ නියම ඵල නෙළා ගැනීමට ශ්රී ලංකාව සමත් වනු ඇති බවත් ය. රොයිටර් පුවත් සේවය වාර්තා කැර තිබුණේ වසර 19 කට පසුව අවම අයවැය හිඟය සහිත අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමත්ව සිටින බවයි. මේ අතර ලෝක ප්රකට බී. බී. සී. ප්රවෘත්ති සේවය ලොව පුරා ප්රමුඛ ප්රවෘත්තියක් ලෙස වාර්තා කැර තිබුණේ බදු ප්රතිසංස්කරණ ඔස්සේ සංවර්ධන ඉලක්ක කරා ළඟා විය හැකි සාර්ථක අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි. මේ අතර වොෂිංටන් නුවර පදනම් කර ගත් අයවැය සමීක්ෂණ සංවිධානයක් විසින් ඉකුත් දා වාර්තා කරනු ලැබුවේ දකුණු ආසියාවේ ඉහළටම නැඟී එන හා විනිවිදභාවයකින් යුත් අයවැය ලේඛන අතර 2011 අයවැය ලේඛනය මුල් තැනක් ගන්නා බවයි. මේ ගෝලීය සමීක්ෂණය අනුව ලකුණු 67 ක් ලබා ගනිමින් ශ්රී ලංකාව හා ඉන්දියාව විවෘත අයවැය දර්ශකයේ ඉහළ ශ්රේණිගත කිරීමකට ලක්ව ඇත. 2006 වසරේ සිට ම ශ්රී ලංකාව විනිවිද භාවයකින් යුත් අයවැය ලේඛන ඉදිරිපත් කිරීමෙන් ප්රසාදයට ලක්ව ඇති බවත් එම ගෝලීය සමීක්ෂණ වාර්තාව තව දුරටත් පෙන්වා දෙයි. මීට අමතර වශයෙන් ජගත් මූල්ය ආයතන, ප්රකට ආයෝජකයන්, සහ දේශීය සමාගම්කරුවන් ද, ලංකා වාණිජ මණ්ඩලය ද 2011 අයවැය ලේඛනය පිළිබඳව ප්රසාදය පළ කළහ. " [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom