ඉදිරි වසර තුල ලෝක විනාශයන් එනවා

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අප්පච්චි මළා බොල. දැන් තුන් මාසේ දානෙත් දීල ඉවරයි. උන්දැ අයෙත් එන්නෙ නෑ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ ගරු හුටුමාණෙනි, එන වසරේ දී පිටසක්වලයෝ ඔබතුමා ගේ පශ්චාත් භාගයට පෝලිම් දැමීම නවත්තන්න යනව කියන එක ද? ඔබහුටුමා ගේ ලෝකය විනාස වෙනවා!!! - අහෝ ඛේදයකි!!!!!:dull::dull:
    එහෙනම් දැන් හොද ටේලර් කෙනෙක් අල්ලලා පර්මන්න්ට්ලි මහ ගත්ත නං හරි.....
    නැත්තං වෙනද මහන්න මහන්න පලනව නේහ් අරුන් ඇවිත්.....
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන පිටසක්වල ජීවින් එච්චරම හොඳ අය නෙවෙයි.මම කලින් කීවනේ අපි තමයි සුනමී බූමිකම්පා ඇස්ටරයිඩ් ගංවතුර එවන්නේ කියලා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    9263851608_b530edb2e0_o.jpg

    large-sensor-city-view.jpg
    9263851608_b530edb2e0_o.jpg

    large-sensor-city-view.jpg
    9263851608_b530edb2e0_o.jpg

    large-sensor-city-view.jpg
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මගෙත් එක්ක සම්බන්ධකම් තියෙන පිටසක්වල ජීවින් එච්චරම හොඳ අය නෙවෙයි.මම කලින් කීවනේ අපි තමයි සුනමී බූමිකම්පා ඇස්ටරයිඩ් ගංවතුර එවන්නේ කියලා

    :oo:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අප්පච්චි මළා බොල. දැන් තුන් මාසේ දානෙත් දීල ඉවරයි. උන්දැ අයෙත් එන්නෙ නෑ.

    රාජපක්ෂලාව ආපහු එන්න බලාගෙන අපි යැව්වේ නෑ.:yes: