01. තඩියට කුමක් සිදුවේවිද?
02. නැවේ අලාභය ලැබේවිද?
03. දරුණු භූමිකම්පාවක් සිදුවේවිද?
තඩියා
කෙල්ලෝ දඩයමේ ගිය සල්ලාල තඩියා සල්ලි විසික්කර නිතිය නැවීමට නියමිතය.
කෙල්ල වැරදි කරු බවට සහ මවට හිරේ යාමට සිදු වෙනු ඇත.
කෙල්ලන්නට කියන්න ඇත්තේ නිකන් චෝර කරගන්නේ නැතුව සංවාශයේ යෙදෙන්න කියායි.
නැව
කාංචන ඇමති සහ ඔහුගේ මිතුරන් අතරේ බෙදාගත් නැවෙන් ලැබුණු මිලියන 800ක් තව කිහිප දෙනෙක් අතරේ බෙදා අනෙකුත් අය නිහඬ කොට දමනු ඇත.
රටට වෙන අලාභය ලැබුණු ණයට වඩා බොහෝ වැඩි වෙනු ඇත.
දැනටත් තෙල් වලින් ගරන කාංචන, බන්දුල වැනි අයවලුන් යහමින් ඉදිරියටත් වැජබෙනු ඇත.
ජහමනයාට කියන්න ඇත්තේ දේශපාලනය යනු සල්ලි බෙදා නිහඬ කිරීම සහ සල්ලි බෙදා පොඩ්ඩක් කියවා නිහඬ වෙන්න පැවසීමක් වැනි දෙයකි.
උන් ඔක්කොම ලොකුවට ඉන්න රතු අලි එක්ක, උන් ඔක්කම එකට සල්ලි බෙදාගෙන ප්‍රොජෙක්ට් එකක් කරගෙන යන කොට්ටාසයකි.
භූමිකම්පාව
ග්‍රහයන් කිහුප දෙනෙක් එකම ලක්ෂයක පිහිටීම 13-15 වැනි දිනවල සිදුවෙන නිසා.
ගුරුත්වාකර්ෂණ බලපෑමක් ඇතිවීමට බොහෝ දුරට හැකියාවක් පවතිනු ඇත.
මේ අනුව මොනයම් කලාපයකට හෝ මාපක 7ට වඩා ප්‍රභල භූ චලනයක් වාර්තා වන්නට පුළුවන.