ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
කෝ @erozan මේ බේත?මටත් කීව විදිහට සෙම නැති කරනව උපරිමේට... කොරෝනා මැරෙන්නෙ සෙම වැඩි වෙලා ඒකෙ සකුලතාවලින්..සෙම නැති වීමෙන් මරණ ඇනුපාතය අඩු වෙනව...
බෙහෙත් ලක්ශ 25ක් දැනටමත් රජය සතුව තියෙනව..බෙහෙත් බෙදලත් ඉවරයි සියලුම රෝහල් වලට...ආණ්ඩුව ගේම ගහනව උපරිමේටම..
