ඉන්ග්‍රීසි දන්නවද..මේ වචනෙ උච්චාරනය කරන්&#350

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    ඉන්ග්‍රීසි දන්නවද..මේ වචනෙ උච්චාරනය කරන්&#350

    මචන්ලා මට ඉන්ග්‍රීසි වචනෙක උච්චාරනය හරිද කියලා බලාගන්න ඕනෙ..මොකද මේ වචනෙ කියන පොර රුසියන්...දන්නවනේ අපෙ ඉන්ග්‍රීසි වලට වඩා පොඩ්ඩක් වෙනස් නෙ..මචන් උඹලාට කරන්න තියෙන්නෙ ..මේ කියන වචනේ සම්පූර්නෙන්ම අහගෙන...පොඩ්ඩක් ඒ වචනේ ආපහු ඒවිදියටම කියලා මොකක් හරි ෆයිල් ශෙයාරින් සයිට් එකකට අප් කරන්නයි..මට මචන් මේ උදව්ව කොහොමහරි කොරලා දියන් පින් සිද්දවෙයි..මචන් මම රෙප් දෙන්නම්..උම්බලා ඉතින් එලකිරි කොල්ලොනෙ.. ෆිට් එකනෙ..ජයවේවා..:D:D:D:D:D:D:D:D:D


    chemistry%20image%202.jpg



    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
     
    Last edited:
    • Like
    Reactions: Mr.Truth

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,998
    113
    -~උලක් උඩ-~
    මේක දැම්මේ ඔබලාට ලෝකයේ දිගම වචනය අසන්නට සැලැස්වීමේ අරමුණින් බව කරුණාවෙන් සලකන්න....:angry::angry::angry: