ඉන්ග්‍රීසි සින්දු අහන අයට... (English songs Lovers)

eminem.mosh

Member
Nov 19, 2010
395
60
0
@ Eminem
සිරාවටම එමිනෙම්ගේ එව්වා අහන්නේ නැද්ද?:rofl:

හිහි.. මම එලකිරි එකේ මෙම්බෙර් කෙනෙක් වෙනකොට මුලින්ම ඔලුවට ආපු නම තමයි "එමිනෙම්"... :lol::P:rofl: දැන් ඉතිං වෙනස් කරන්න බැහැනේ? :(