ඉන්ග්‍රීසි සින්දු අහන අයට... (English songs Lovers)

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මචන්ලා.. අපි ගොඩාක් අය සින්හල සින්දුවලට වගේම ඉන්ග්‍රීසි සින්දුවලත ආසයි නේ,,.. විශේෂයෙන් අපි ලව් කරන කෙල්ලට ඉන්ග්ලිෂ් සින්දුවක් එහෙම දාලා SMS කරනවනේ.. ඉතින් අපි හැමෝම අහපු වගේම ගොඩාක් අය අහපු නැති ලස්සන සින්දු ගොඩාක් තියනවනේ.. එහෙනම් යාලුවනේ ඒ හැමෝටම මේ ත්‍රේඩ් එක ප්‍රයෝජනයක් වෙයි කියලා අපි වැඩේට බහිමු...



මෙන්න මගෙන් මුලින්ම ලව් සින්දුවක්...



I fell in love with this song machan. Thanks a lot for sharing!!!
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Enrique Iglesias - Hero




    Lionel Richie - Hello



    Menna mama aaasa sinhala sindhuwak
    Click here to Download

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Share with me


    supirima bro mamath me set ekatama asai