ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න

Mar 24, 2018
7
1
0
ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න

ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමේ මොකක්ද?
 
  • Like
Reactions: sidathsaumya

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පාවිච්චි නොකර ඉන්න සල්ලි ගොඩක් ඉතුරු වෙනවා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඉන්ටෙර්නෙට් එකෙන් Photoshop කියන සොෆ්ට්වෙයා එක Download කරගන්න.

    Printer එකක් හොයාගන්න.

    sl128-5000Rupees2010AAA_f.jpg

    මේ වගේ bills ටිකක් හොයාගෙන watermark එහෙම අයින් කරලා හරියට ෆොටෝෂොප් වලින් හදාගෙන ප්‍රින්ට් කරගන්න. දෙපැත්ත එකට තියල අලවාගෙන කඩේට ගිහින් මාරු කරගන්න.

    තනියෙන් රජ වෙන්න එපා අනික් මිනිස්සුන්ටත් උපකාරයක් විදිහට වගේ පාරෙ හලලා යන්න නෝට්ටුවක් දෙකක්. කවුරුහරි ඇහිදගෙන ගිහින් මාරු කරගනියි, එකත් එක්තරා පිනක් උබ ලබන ආත්මේ සල්ලි කාරයෙක් වෙලා ඉපදෙන්න නම් දැන් ඉදන් ඔය වගේ පින් ටිකක් ඉන්වෙස්ට් කරගන්න.
     
    • Like
    Reactions: Fake Acc0unt

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714

    :):)
    tfs
    36++