ඉන්ටනෙට් කනෙස්සන් අස්වාභාවික error සිඞ්හලයෝ :(

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අළුත් router එකක් ගනින් කෝ බන්, උබ සල්ලි කාරයනේ :angry:
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රෞටර් එක රීසෙට් කරපං. පිටිපස්සෙ තියන කලු කුහරයට අල්පෙනෙත්තකින් හුකපං.