ඉන්ටනෙට් මනි මුදල් හුරාකෑම..

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    260829_98a06fafb16c491ca5fa28ce40b4d449.jpg
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වැසිකිලි ගාස්තු රු.100/=
    ඇතමුන් දෙතුන් වතාවක් වැසිකිලි යන අතර සමහරුන් පැයකට වත් එන්නේ නැත. ඒ සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඇතමුන් බොග දැමීමද සිදු කරන අතර එමගින් වල පිරි එයට නගරසභා ගාස්තු ගෙවීමට සිදුවේ. තවද කාන්තා වැසිකිලි වල පෑඩ් ද නොමිලේ ලබාදෙන අතර ඒ සදහා ගාස්තුද මෙයට ඇතුලත්. තවද පඩ ඇරීමෙන් බිත්ති පුපුරා යාම් වියහැකි බැවින් ඒ සදහා අපට වාර්ෂිකව විශාල මුදලක් ගෙවිය යුතු වෙයි.

    Bump
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    වැසිකිලි ගාස්තු රු.100/=
    ඇතමුන් දෙතුන් වතාවක් වැසිකිලි යන අතර සමහරුන් පැයකට වත් එන්නේ නැත. ඒ සදහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. ඇතමුන් බොග දැමීමද සිදු කරන අතර එමගින් වල පිරි එයට නගරසභා ගාස්තු ගෙවීමට සිදුවේ. තවද කාන්තා වැසිකිලි වල පෑඩ් ද නොමිලේ ලබාදෙන අතර ඒ සදහා ගාස්තුද මෙයට ඇතුලත්. තවද පඩ ඇරීමෙන් බිත්ති පුපුරා යාම් වියහැකි බැවින් ඒ සදහා අපට වාර්ෂිකව විශාල මුදලක් ගෙවිය යුතු වෙයි.

    :lol::lol::lol: Ade Uba neda Amazon eke awunta Add eka Liyala dunne? Ado sira ban..niyamai... :lol::lol::lol: