ඉන්ටර්න්ෂිප් චාටර්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Covid එන්න කලින් මම ඉන්ටර්න්ශිප් එකක් පටන් ගත්තා ලංකාවේ IT Company එකක. මගේ ඩිග්රි එකට අවශ්‍ය නිසා. කොවිඩ් වැඩි වෙනවත් එක්කම ඔෆිස් එක වහලා Work From Home කරන්න කිවුවා. පොඩි Salary Allowance එකක් දුන්නේ.

    මගේ ලග හොද මව්ස් එකක් තිබ්බේ නැති නිසා ඒ දවස්වල ඔෆිස් එකේ තිබ්බ වයර්ලස් මවුස් එකක් ගෙදර අරන් ආව. හොරකමට නොවෙයි. අපහු ඔෆිස් පටන් ගත්තම ගෙනිහින් දෙනවා කියලා . කොවිඩ් දිගින් දිගටම පැතිරුණ නිසා මගේ ඉන්ටර්න් එක ගෙදරදීම ඉවර උනා . Work From Home විදිහටම.

    දැන් ඔෆිස් එකෙන් ඊයේ ගෙදරට ලියුමක් එවල ගෙනිච්ච මවුස් එක රිටර්න් කරන්න කියලා. බලහන් උන් අපිට සොච්චම් දීමනාවක් දුන්නේ. අපි දිවා රෑ මැරීගෙන වැඩ කරා. දැන් මුන් මේ වයර්ලස් මවුස් එක රිටර්න් කරන්න කියල ගෙදරට ලියුම් ඒවලා. පට්ට චාටර් බන් .