ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා ක&#3520

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න බෑ කියලා ක&#3520

    පසුගිය දවස් වල ලංකාවේ කවුරු අතරත් කතාබහට ලක්වුණ චරිතයක් තමයි ලසන්ත වික්‍රමසිංහ මහතා කියන්නේ. අනතර්ජාලය මගින් මුදල් සොයා ලංකාවේ කෝටිපතියන් අතරට එක්වූ උත්සහවන්ත චරිතයක් වීම ඒ මහතාගේ විශේෂත්වයයි. මේ වනවිට ලංකාවේ තියන සුපිරි වාහන කිහිපයකම හිමිකරුවෙක් වන මොහුගේ වාහන එකතුවට අලුතින්ම එකතුවූ වාහනය ගැනයි අපි මේ කියන්න යන්නේ.

    හමර් බෙන්ස් අව්ඩි රථ අතරට එකතුවූ මේ අලුත්ම වහනය වන්නේ BMW i8 වර්ගයේ රතයකුයි මෙන්න ඒ සුපිරි මෝටර් රථයේ ඡායරූප කිහිපයක්. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මනුස්සය කරන විදිහට සල්ලි හොයන්ඩ පුලුවන්...ඒත් අපේ මෝඩයො ඔවද කරන්නෙ.ඇඩි ක්ලික් කරන්ඩයි,,ලින්ක් ශෙයා කරන්ඩයි,ෆී කොයින් ගන්ඩයි...විකාර ගොඩයි..
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ඔය මනුස්සය කරන විදිහට සල්ලි හොයන්ඩ පුලුවන්...ඒත් අපේ මෝඩයො ඔවද කරන්නෙ.ඇඩි ක්ලික් කරන්ඩයි,,ලින්ක් ශෙයා කරන්ඩයි,ෆී කොයින් ගන්ඩයි...විකාර ගොඩයි..

    monawada keranne pora ethakota ? :shocked:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ අස්සේ ඒකෙන් ගානක් හොයාගන්ඩ video එකකුත් හදලා..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඒ අස්සේ ඒකෙන් ගානක් හොයාගන්ඩ video එකකුත් හදලා..

    ඔය මනුස්සයට පාඩුවේ ඉන්න දීපන් හුට්ඨේ ගොසිප් හදාන එලකිරිය ස්පෑම් කරන නැතුව.:angry::angry:
    මනුසයෙක් වෙයන් එක එකාව විකුණන් කන් නැතුව


    :angry::angry::angry::angry: