Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඉන්ටර්නෙට් වැඩ නෑ මල්ලි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හප්පා...

මුලින්ම ඇති වූ සිත් තැවුල පිළිබඳ බලවත් කණගාටුව..!

මම මේක දැම්මෙ කිසිම කෙනෙකුට අපහාසයක් වෙන්න නෙමෙයි.. ඒක තහවුරු කරන්න ඕනෙ නිසාමයි ත්‍රෙඩ් එක අන්තිමට මේ කොටස එකතු කළේ...මොකද මේක කියවන අයගෙන් උනත් ඒ අයව අනවශ්‍ය විදිහට විහිලුවක් නොවෙන්න ඕන නිසයි...

(අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් ඒ අය මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...)

දැනට උනත් මට වැඩිය ගොඩක් වයස උනත් මට වඩා සෑහෙන අයි.ටී දැනුම තියෙන අය අපේ ඔෆිස් එකේ අපේ ඩිපාට්මන්ට් එකේම ඉන්නවා..

ඒ වගේම අපි සමහර ට්‍රබල් ෂූට් කරන්න ගියාම යූසර් කොච්චර පිස්සු නැටුවත්, කියන දේ තේරුම් නොගෙන අපිට කොච්චර බැන්නත් අපි යූසර්ව අපහසුතාවයට පත් කරන්නේ නෑ ඔයා මේව දැනගෙන එන්න කියලා... අපිට පුලුවන් විදිහට එයාට කියල දීල ගැටළුවත් විසඳල එන්නයි බලන්නේ...

ලොරි ටෝක් දෙන්න පුලුවන් විදිහෙ වැඩ්ඩෙක්නම් නෙමෙයි මමනම්... මගෙන් ඒ වගේ දෙයක් කියවිලා නම් ඒ ගැනත් ගොඩක් කණගාටුයි..තව කාලයක් බලන් ඉන්න දෙයක් නෑ.. සමහර අලුත් දේවල් සම්බන්ධයෙන් මගේ දනුමත් අන්තිමයි..

ඒ වගේම තමන් දන්න, ඒත් තව කෙනෙක් නොදන්න දෙයක් සම්බන්ධයෙන් ඒ කෙනාව හෑල්ලු කරනවට මමත් කැමති නෑ... මොකද මමත් සමහර කේස් මට වැඩිය දන්න අයගෙන් අහගෙන ගොඩ දා ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා... මේක පුංචි සිදුවීමක් විතරයි...

අවසාන වශයෙන් ආයි කියන්න තියෙන්නෙ මේක දැම්මෙ කිසිම කෙනෙකුට අපහාසයක් වෙන්න නම් නෙමෙයි...

[QUOTE="richlife, post: 19693189, member: 430068"] [CENTER] [SIZE=4][COLOR=Indigo][B]හප්පා...:shocked:[/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][B]මුලින්ම ඇති වූ සිත් තැවුල පිළිබඳ බලවත් කණගාටුව..!:([/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම මේක දැම්මෙ කිසිම කෙනෙකුට අපහාසයක් වෙන්න නෙමෙයි..:sorry: ඒක තහවුරු කරන්න ඕනෙ නිසාමයි ත්‍රෙඩ් එක අන්තිමට මේ කොටස එකතු කළේ...[/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo]මොකද මේක කියවන අයගෙන් උනත් ඒ අයව අනවශ්‍ය විදිහට විහිලුවක් නොවෙන්න ඕන නිසයි...[/COLOR][/SIZE]:yes: [SIZE=3][COLOR=Indigo][SIZE=3]([I]අපේ ඔෆිස් එකේදි අපේ රාජකාරියට අදාළව අපි දන්න බොහොම සුලු දෙයක් උනත් වෙනත් කෙනෙකුට ටිකක් ලොකු දේවල්... සමහර සුලු දේවල් නොදැන හිටියත් [/I][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Indigo][SIZE=3][I][COLOR=Indigo][I]ඒ අය[/I][/COLOR] මට වැඩිය සමාජය ගැන වගේම තවත් ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන පිරිසක් කියන එක මම කියන්නම ඕනේ... මොකද මම කියන සමහර කතන්දර නිසා අපේ ඔෆිස් එකේ මහත්තුරුන්ට හානියක් වෙන්න පුලුවන් මේ දේවල් නොකිය හිටියොතින්.. සමහර කතන්දරවල තියෙන හාස්‍යත් එක්ක ඒ අයට අගෞරවයක් වෙන එක හොඳ නෑනේ කොච්ච්චර උනත්...:yes:[/I])[/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දැනට උනත් මට වැඩිය ගොඩක් වයස උනත් මට වඩා සෑහෙන අයි.ටී දැනුම තියෙන අය අපේ ඔෆිස් එකේ අපේ ඩිපාට්මන්ට් එකේම ඉන්නවා.. :cool:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ වගේම අපි සමහර ට්‍රබල් ෂූට් කරන්න ගියාම යූසර් කොච්චර පිස්සු නැටුවත්, කියන දේ තේරුම් නොගෙන අපිට කොච්චර බැන්නත් අපි යූසර්ව අපහසුතාවයට පත් කරන්නේ නෑ ඔයා මේව දැනගෙන එන්න කියලා...:yes: අපිට පුලුවන් විදිහට එයාට කියල දීල ගැටළුවත් විසඳල එන්නයි බලන්නේ...[/COLOR][/SIZE]:) [SIZE=4][COLOR=Indigo]ලොරි ටෝක් දෙන්න පුලුවන් විදිහෙ වැඩ්ඩෙක්නම් නෙමෙයි මමනම්... මගෙන් ඒ වගේ දෙයක් කියවිලා නම් ඒ ගැනත් ගොඩක් කණගාටුයි..:sorry:තව කාලයක් බලන් ඉන්න දෙයක් නෑ.. සමහර අලුත් දේවල් සම්බන්ධයෙන් මගේ දනුමත් අන්තිමයි..:baffled: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ වගේම තමන් දන්න, ඒත් තව කෙනෙක් නොදන්න දෙයක් සම්බන්ධයෙන් ඒ කෙනාව හෑල්ලු කරනවට මමත් කැමති නෑ... මොකද මමත් සමහර කේස් මට වැඩිය දන්න අයගෙන් අහගෙන ගොඩ දා ගන්න අවස්ථා ඕන තරම් තියෙනවා...:yes: මේක පුංචි සිදුවීමක් විතරයි...[/COLOR][/SIZE]:) [B][SIZE=4][COLOR=Indigo]අවසාන වශයෙන් ආයි කියන්න තියෙන්නෙ මේක දැම්මෙ කිසිම කෙනෙකුට අපහාසයක් වෙන්න නම් නෙමෙයි...[/COLOR][/SIZE][/B]:sorry: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom