ඉන්ටර්නෙට් nov 15 පස්සෙ නැති වෙනව

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මේකත් හරියට එක රැයින් රටම කාබනික කරන්න ගියා වගේ වැඩක්
    Great example :ROFLMAO:

    මට හොඳට මතකයි මෙයිට කාලෙකට කලින් ඔය වගේම GSM Network shutdown කරන කතාවක් ගියා. මේ ත්‍රෙඩ් එක දැක්කම මට මතක් උනේ ඒක. ඒත් තාම GSM තියෙනව නේ?
    ------ Post added on Oct 29, 2023 at 1:28 PM
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    4G coverage එකක් නැතුව 3G shutdown කරන්න ට්‍රැක්ද මුන්ට. සමහර පැති වලට 3G coverage එකවත් නෑ. ගොන් පක්කු ටිකක්නේ මුන් බලනකොට
    Eka aulak ne ne 2g wadane
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Great example :ROFLMAO:

    මට හොඳට මතකයි මෙයිට කාලෙකට කලින් ඔය වගේම GSM Network shutdown කරන කතාවක් ගියා. මේ ත්‍රෙඩ් එක දැක්කම මට මතක් උනේ ඒක. ඒත් තාම GSM තියෙනව නේ?
    ------ Post added on Oct 29, 2023 at 1:28 PM
    3G shutdown karana eka echchara awul na.mun kalin announcement wala,report wala charts wala dala thibuna unge network eke 3G traffic eka 1%ta wada aduyi kiyala.

    3G network එක shutdown කරලා නම් දැන් සෑහෙන කල්නෙ? :unsure: මගේ ළග තිබ්බ ඩොන්ගල් එකත් දැන් මාස ගාණකට ඉස්සෙල්ලා අයින් කරා සිග්නල් නැතුව ගිය හින්දා.
    power cut kaale 3G temporary off kala un samahara towers wala.website eketh eka gana dala thibuna FAQ wala
    ------ Post added on Oct 29, 2023 at 4:04 PM

    තත්පරකට නම්බර් පෝටබිලිටි දීපංකෝ 😏
    sathi gaanak yana process ekk ehema podi welawakin karanna ba:sneaky:Rs.5000+ ready karala thiyaganna port fee ekata.
    ------ Post added on Oct 29, 2023 at 4:07 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,511
    113
    එක තමා සීන් එක වොයිස් 2g වලින් කරනවද දන්නෙ නෑ. volte නැත්තම් හබක් වගේ.
    2g කොහොමත් අයින් කරන් නෑ බන්. 2g වගේ ඒවා දෙන්න මහ අමාරුවක් නෑ ලොකු ප්‍රදේශයක් එක tower එකෙන් කවර් කරන්න පුලුවන්. 4g, 5g වගේ නෙමේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,395
    32,108
    113
    අන්න ඩයලොග් උන් 3G network එක november 15 shutdown කරනව. 4G network එක ඕකෙන් පස්සෙ ගොඩ දැම්මොත් හොඳයි.

    Dialog to Shut Down its 3G Network to Give More Spectrum Capacity to Expand 4G Broadband

    Dialog Axiata PLC, Sri Lanka’s premier connectivity provider, has announced that its 3G network will be shut down effective 15th November 2023. As communicated earlier this year, the decision comes as part of Dialog Axiata's ongoing efforts to provide the best possible mobile experience for its customers and is part of its continued efforts to introduce best-in-class, next-gen technologies to Sri Lankan consumers.

    https://www.dialog.lk/3g-shutdown

    Why did Dialog decide to shutdown 3G?
    Dialog decided to shut down its 3G network on the 15th Nov 2023 to give more spectrum capacity to expand the 4G Broadband Network thereby giving a better experience to the Dialog 4G mobile Broadband/ Data customers.

    How does the 3G shutdown affect me?
    If you are using a 3G SIM or 3G device you will not be able to use Data services once the 3G network is shutdown on the 15th Nov 2023, but you can continue using calls and SMS on your current 3G device.
    Ethakota hamotama smart phone onada?
     
    • Like
    Reactions: Amith0424 and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,483
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    2g කොහොමත් අයින් කරන් නෑ බන්. 2g වගේ ඒවා දෙන්න මහ අමාරුවක් නෑ ලොකු ප්‍රදේශයක් එක tower එකෙන් කවර් කරන්න පුලුවන්. 4g, 5g වගේ නෙමේ.
    :yes: ඔව් කොස්ට් අඩුයි. 5g වලට මුන්ට ලොකු කොස්ට් එකක් යනව. ඇන්ටෙනා වැඩි කරන්න වෙනව. substation ගහන්න වෙනව. ඒවට කොස්ට් කටින් කරනව වගේ.

    Ethakota hamotama smart phone onada?
    නෑ. 3g phone වලින් internet යන අයට ඩොන්ගල් use කරන අයට මාරු වෙන්න වෙනව. 3g internet use කරන්න බැරි වෙන එක විතරයි. next year වෙද්දි අනිත් නෙට්වඔර්ක් ටිකත් shutdown කරයි ගොඩක් දුරට.
    ------ Post added on Oct 29, 2023 at 5:24 PM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    :yes: ඔව් කොස්ට් අඩුයි. 5g වලට මුන්ට ලොකු කොස්ට් එකක් යනව. ඇන්ටෙනා වැඩි කරන්න වෙනව. substation ගහන්න වෙනව. ඒවට කොස්ට් කටින් කරනව වගේ.

    නෑ. 3g phone වලින් internet යන අයට ඩොන්ගල් use කරන අයට මාරු වෙන්න වෙනව. 3g internet use කරන්න බැරි වෙන එක විතරයි. next year වෙද්දි අනිත් නෙට්වඔර්ක් ටිකත් shutdown කරයි ගොඩක් දුරට.
    ------ Post added on Oct 29, 2023 at 5:24 PM
    hutch,mobitel 2022di 10MHz switch kala 4G walata.
    hutch ekata thawath 10MHz, mobitel ekata 5MHz witharayi 4G karanna thiyenne
     
    • Like
    Reactions: NRTG and Amith0424

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    4G coverage එකක් නැතුව 3G shutdown කරන්න ට්‍රැක්ද මුන්ට. සමහර පැති වලට 3G coverage එකවත් නෑ. ගොන් පක්කු ටිකක්නේ මුන් බලනකොට
    ඉතින් ඕව වගෙ වැඩකරන්නෙ විශ්ව විද්‍යාල ඉංජිනේරු වොනෙ....
    සක්කිලි
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,483
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Misleading title

    ඉන්ටර්නෙට් nov 15 පස්සෙ නැති වෙනව​

    දුශ්කර පළාත් වල මිනිස්සුන්ට ඇත්තක්. network එකක් drop උනාම අල්ලන් හිටියෙ 3g නිසා. 3g නැතුව drop උනොත් no net.
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    දුශ්කර පළාත් වල මිනිස්සුන්ට ඇත්තක්. network එකක් drop උනාම අල්ලන් හිටියෙ 3g නිසා. 3g නැතුව drop උනොත් no net.

    දුෂ්කර පලාත්වල අයට ඉන්ටර්නෙට් nov 15 පස්සෙ නැති වෙනව​

    සමහර අයට ඉන්ටර්නෙට් nov 15 පස්සෙ නැති වෙනව​

    ok ?
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    දුශ්කර පළාත් වල මිනිස්සුන්ට ඇත්තක්. network එකක් drop උනාම අල්ලන් හිටියෙ 3g නිසා. 3g නැතුව drop උනොත් no net.
    dialog mobile data usersla 10 million kiyala hithuwoth 1% kiyanne 10,000k wagene🥱1%tath aduyi kiyanne patta adu gaanak.
    ube ara SLT,mobitel 19 million kathawa wageda me 3G shutdown eka ganath hithagena inne?
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,483
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    dialog mobile data usersla 10 million kiyala hithuwoth 1% kiyanne 10,000k wagene🥱1%tath aduyi kiyanne patta adu gaanak.
    ube ara SLT,mobitel 19 million kathawa wageda me 3G shutdown eka ganath hithagena inne?
    ubata mongalda? uba mokak ganada kiyanne kiyapan. uba dialog uda daan natuwata parana magul ewele visandaganne nathiwa ganu wage elli elli enne moko.
    3g shutdown eken client base eka watenne na gono. number portability dunnanam unge client base wateyi. umba hithan inne lankawatama 4g coverage deela kiyalada dialog eken. trcl eka nisaa thamayi ohoma hari rural area wala coverage goda daanna puluwan une. dan e project habak athi.

    othana mn kiwwe 4g network inna ekata signal loss ekak una hatiya 3g walata network maaru wela userta conectivity eka thiyan denawa kiyala. 3g honda coverage ekak denna puluwan, thiyenawa.
     
    • Like
    Reactions: uajanath and NRTG