ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    management trainee package

    මචං මම දවසක් management trainee interview එකකට ගිය උන් ඇහුවනෙ බන් මම ඉල්ලන package එක මොකක්ද කියල එතකොට කියන්නෙ කොහොමද
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉන්ටව් බෝඩ් එකට අන්තිමේ තෑන්ක් කරල එන්නෙ කෝමද මචං?? :) අමුතුවෙන් මොනාහරි දෙයක් කියන්න එහෙම??