ඉන්ටර්විව් එක්කදි මෙහෙම ප්‍රශ්නනයක් ඇහුවොත් කොහොමද උත්තර දෙන්නෙ?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    දැන් වැඩ කරන පොසිෂන් එකයි, ඉන්ටර්විව් යන පොසිෂන් එකයි දෙකම එකයි නම් ( ජොබ් රෝල් එකත් එකයි, ෆිල්ඩ් එකත් සමානයි),

    ඉන්ටර්විව් එකෙදි ඇහුවොත් ඇයි ඔයා අයින් වෙන්නෙ කියල.. මොකක්ද දෙන්න ඕන උත්තරේ බන්?

    කලින් ඔහොම සිටුවේෂන් එක්කදි මම කීව සැලරි එක නිසා කියල. සැලරි මදි, වැඩි එකක් බලනව කියල.
    එතනින්ම ලොස් :baffled:

    හොඳ බුද්ධිමත් උත්තර ටිකක් දියල්ලකො
     
    • Like
    Reactions: Naughtykolla48

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Attatama ain wenne ai kiyapan blanna..

    Etakaota balanna
    සැලරි එක තමා එකම අවුල ඉතින් ඇත්තටම.

    ඒ උනාට ඒක කියන්න බෑනෙ. ඊට පස්ස් හිතයි මූ මේකෙත් මාස කිපයක් ඉදල තව වැඩි පඩි දෙන එකක් හමබුනොත් යයි කියල.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    Its my personal reaons.
    ඉන්ඩස්ටි්‍ර එකේ අලුත් එක්ස්පොසර් එකක් ගන්න තමයි අයින්වෙනවා
    බොරු නම් මාව අරන් එක්ස්පොසර් එක ගන්න විදිය බලන්න..කියලා..ගොන් ප්‍රශ්නලට ගොන් උත්තර දීපන්..හරිම ලස්සනයි

    ලස්සන බොරු ටිකක්..වැදගත් විදියට කියපන්..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    දැන් වැඩ කරන පොසිෂන් එකයි, ඉන්ටර්විව් යන පොසිෂන් එකයි දෙකම එකයි නම් ( ජොබ් රෝල් එකත් එකයි, ෆිල්ඩ් එකත් සමානයි),

    ඉන්ටර්විව් එකෙදි ඇහුවොත් ඇයි ඔයා අයින් වෙන්නෙ කියල.. මොකක්ද දෙන්න ඕන උත්තරේ බන්?

    කලින් ඔහොම සිටුවේෂන් එක්කදි මම කීව සැලරි එක නිසා කියල. සැලරි මදි, වැඩි එකක් බලනව කියල.
    එතනින්ම ලොස් :baffled:

    හොඳ බුද්ධිමත් උත්තර ටිකක් දියල්ලකො
    Working environment
     
    • Like
    Reactions: Noah_Trent

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    Its my personal reaons.
    ඉන්ඩස්ටි්‍ර එකේ අලුත් එක්ස්පොසර් එකක් ගන්න තමයි අයින්වෙනවා
    බොරු නම් මාව අරන් එක්ස්පොසර් එක ගන්න විදිය බලන්න..කියලා..ගොන් ප්‍රශ්නලට ගොන් උත්තර දීපන්..හරිම ලස්සනයි

    ලස්සන බොරු ටිකක්..වැදගත් විදියට කියපන්..
    ubata hoda sales skill ekk tynw sudda
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    දැන් වැඩ කරන පොසිෂන් එකයි, ඉන්ටර්විව් යන පොසිෂන් එකයි දෙකම එකයි නම් ( ජොබ් රෝල් එකත් එකයි, ෆිල්ඩ් එකත් සමානයි),

    ඉන්ටර්විව් එකෙදි ඇහුවොත් ඇයි ඔයා අයින් වෙන්නෙ කියල.. මොකක්ද දෙන්න ඕන උත්තරේ බන්?

    කලින් ඔහොම සිටුවේෂන් එක්කදි මම කීව සැලරි එක නිසා කියල. සැලරි මදි, වැඩි එකක් බලනව කියල.
    එතනින්ම ලොස් :baffled:

    හොඳ බුද්ධිමත් උත්තර ටිකක් දියල්ලකො

    6. Why did you leave your previous job?​

    When answering this question, be honest but avoid speaking negatively about your previous employer or colleagues. Focus on positive reasons such as seeking new challenges, career growth, or a better fit for your skills and interests. Emphasize your desire for professional development and how the new role aligns with your career goals.
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    උබ කෝමෙයි කියන්නෙ ඒක නිසයි ලොස්ට් උනේ කියලා?
    Anit okkoma 100% good
    හේතුවක් නොකිය අයින් වෙයන්. මම අයින් උන කිසි තැනකට හේතු කීවේ නෑ.
    Ne bn. Inna thenata newe. Aluth company eke interview ekedi
    PM akki boot ekak thibba kiyapan
    :lol:
    Its my personal reaons.
    ඉන්ඩස්ටි්‍ර එකේ අලුත් එක්ස්පොසර් එකක් ගන්න තමයි අයින්වෙනවා
    බොරු නම් මාව අරන් එක්ස්පොසර් එක ගන්න විදිය බලන්න..කියලා..ගොන් ප්‍රශ්නලට ගොන් උත්තර දීපන්..හරිම ලස්සනයි

    ලස්සන බොරු ටිකක්..වැදගත් විදියට කියපන්..
    Personal reasons kiyala witharak kiyannam. Awulak nane?
    Working environment
    Eka kiyala awul neda
    This is the best answer

    ubata hoda sales skill ekk tynw sudda

    6. Why did you leave your previous job?​

    When answering this question, be honest but avoid speaking negatively about your previous employer or colleagues. Focus on positive reasons such as seeking new challenges, career growth, or a better fit for your skills and interests. Emphasize your desire for professional development and how the new role aligns with your career goals.
    Answer ekak
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඔය වගේ ගොන් ප්‍රශ්න තාම අහන්නෙ මොකද මන්දා? ඉන්ටර්වීව් කරන එකාත් දන්නවා ඉන්න එකාත් දන්නවා බොරු කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ithin ban boru uttarane denne.

    godak ewun maru wenne salary walata.

    eth answer eka wenne experience ganna.

    ehema kiwwama uge attitude eka honda wenawada?
    ඔව් නේ. පොර දන්නවා තැනක ගිහිං කිව්වොත් කෙල වෙන ඒව කියල ජාතියක් තියෙනවා කියලා. අනික් පැත්ත මොකක් හිතෙයිද කියල වද වෙනවා.
     
    • Like
    Reactions: Noah_Trent

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ඔව් නේ. පොර දන්නවා තැනක ගිහිං කිව්වොත් කෙල වෙන ඒව කියල ජාතියක් තියෙනවා කියලා. අනික් පැත්ත මොකක් හිතෙයිද කියල වද වෙනවා.
    Ea kiwe? Kawuda wada wenne