ඉන්ටවිව් ද? ඉන්ටව් ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඒක මම දැම්මෙ ආතල් එකට 🤭

    ඒක ගොං කතාවක්. 100 ක් වැරදියට කිව්වත් මම හරි එක දන්නව නං හරියට කියනවා.

    බිග් කුච්ඡන් = NPP බයි Engilish 😂😂
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    dekama harine bn american , british... kuchchan eka mokadda?
    me wachana dekama ehema newe

    ඒක මම දැම්මෙ ආතල් එකට 🤭

    ඒක ගොං කතාවක්. 100 ක් වැරදියට කිව්වත් මම හරි එක දන්නව නං හරියට කියනවා.
    1759462080423.png

    ------ Post added on Oct 3, 2025 at 8:57 AM
     
    • Like
    Reactions: shenat

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,799
    9,911
    113
    Pronunciation වැරදි ගොඩක් තියනවා අපේ. මල්ලි කෙනෙක් මාත් එකක් කතා කරනකොට කිව්වා ජිට් එක කියලත්. Information Systems degree එකක් කරන කෙනෙක්. නිවැරදි කරන්න ගියේ නෑ ඉතින් කතා අහගන්න වෙනවනෙ. 😄
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    උඹල කොච්චර පුක ඉරාගෙන කිව්වත් ඕව සුද්දට හරියට තේරෙන්නෑ. ලංකාවෙදි කොහොම කඩ්ඩ ගොඩදාන් ගියත් සමහර සුද්දන්ගේ ඇක්සන්ට් එක්ක මෙලෝ මඟුලක් තේරෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: KSPathirana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,509
    113
    ඉන්ටවු කියන උන්ගෙන් හෙන ගොබ්බ වයිබ් එකක් එන්නේ