උඹලට මතකද ඉස්සර අපිට දැන මුතු කම් දෙන උදවිය කියනවා...හොද ජොබ් එකක් ගන්න නම්..ඔලුව පිරලා පිලිවෙලට කලිසම් කමිස දාගෙන ඉන්ටව් යන්න ඕන කියලා..ඒක අවුලක් නෑ කියමුකෝ...ඇදුම අංක 01 ..අපේ පර්සනැලිටි එක ඒකෙන් රැදිලා තියනවා..
ඉට පස්සේ හුගක් අය කියන කතා...කම්පැනි එකෙන් අපිව සිසිටිවි වලන් මොනිටර් කරනවා. අපි යන විදිය අරව මේවා...
කොටින්ම කිව්වොත් කම්පැනි එච් ආර් උන් පොඩි ට්‍රැප් එකක් හදලා..ඒකට අපි ෆේස් කරන විදිය බලන් ඉන්නවා..එහෙම දේවලුත් මම අහලා තියනවා
තවත් උන් කියනවා, අපිව රවට්ට්ලා අපිට බැනලා එලියට දානවා..ඒයාලා බලන්නේ අපි ඉවසනවා නැද්ද වගේ දේවල්...
සහතික ටික ෆයිල් එකේ තියාගෙන ..ඉන්ටව් බෝඩ් එකේ උණ් ඉදගන්න කිව්වොත් විතරක් වාඩිවෙන්න ඔ්න ..නැත්නම් ඒක හොද ඩිසිපිලින් නෙමේ...වගේ දේවල්...
ඇත්තටම මම මගේ ජිවිත කාලේ ඔය වගේ කිරින්ජ් ඉන්ටව් දැකලම නැහැ බන්...කොටින්ම කිව්වොත් මම රබර් සෙරප්පු දෙකක් දාගෙන ඉන්ටව් ගිහින් තියනවා..ඉස්සර ..ඒත් මම පාස්වුනා...දක්ෂතාව හැකියාව වචන , ඇස් අදහගන්න බැරි කරලා..මම ඉන්ටව් පාස්වෙලා තියනවා...ඔය කියන එකක්වත් එතන නෑ
සරලව කිව්වොත් මගෙන් සර්ටිෆිකට් වත් ඉල්ලලා නැහැ ..ඉන්ටව් පිසිකල් වලදී.. මම බලෙන් දෙන්නත් හැදුවා..එපා කිව්වා
හැබැයි මම රබර් සෙරෙප්පු දාගෙන ගිය ඉන්ටව් එකෙදි වැඩ ට එන දිනයත් කියලා..සපත්තු දාගෙන එන්න..ඒක අපේ කම්පැනි පොලිසි එක කියලා..කියපු මිනිස්සු මට හම්බු වෙලා තියනවා...
මේක දැක්කම මට ඒ කතාවල් ටිකක් මතක් වුනා... දැනුම හැකියාව තියනවනම් මචං ...දූපතක වුනත් මිනිස්සු අපිව වඩම්මලා මල් මාල දාන්නේ...

Last edited: