Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
9 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඉන්ටවිව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන. ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල.

ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.

එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".

"හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.

දැන් බුවා සාක්කුවට අතදාල පැනඩෝල් හොයනවලු. හොයාගන්න බැරි තැන මිනිහ සාක්කුවෙ තියෙන දේවල් එකින් එක මේසෙ උඩින් තියෙනවලු. සාක්කුවේ තිබුනෙම එක එක ජාතියෙ, එක එක ෆ්ලේවර්ස්වල කොන්ඩම් ජාතිමලු. ඔහොම කොන්ඩම් ගොඩාක් එලියෙන් තිබ්බට පස්සෙ අන්තිමටම බුවාට හම්බවෙලා පැනඩෝල් කාඩ් එක.

බුවා ඒකෙන් දෙකක් බීල ආයෙත් ඉන්ටවිව් එකට ෆේස් කරලු. කිවුව විදියටම මේ සැරේ ඇස් ගැහිලිත් නෑ ලැජ්ජාවෙන් වෙවුලන්නෙත් නැහැලු.

ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු "මට නම් මේක අදහගන්නත් බෑ, එච්චර හොඳට ඔයා මේක කරා, ඒත් ඔයාට මේ ජොබ් එක දෙන්න බෑ. රට වටේම බඩු ගහ ගහ යන බඩුකාරයෙක්ව අපි අපේ චැනල් එකට ගන්න කැමති නෑ. ඒක අපේ නමට හොඳ නෑ"

බුවා : උඹට පිස්සුද? මම කසාද බැඳල පාඩුවේ ඉන්න කෙනෙක් මිසක් බඩුකාරයෙක් නෙමේ

ඉන්ටවිව් කරන කෙනා : එතකොට මෙච්චර කොන්ඩම්ම් ගොඩක් සාක්කුවේ දාගෙන ඉන්නෙ ඇයි?

බුවා : ඇස් ගහ ගහ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ෆාමසියකට ගිහින් උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං

මේක ගත්තේ  ''මගේ ලෝකය ''බ්ලොග් එකෙන් ,රිපොස්ට් ද දන්නේ නැහැ ....

[QUOTE="HondaMPLG, post: 13183378, member: 391001"] [SIZE=5][B]බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන. ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල. ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.[/B] [B] එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".[/B] [B] "හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.[/B] [B] දැන් බුවා සාක්කුවට අතදාල පැනඩෝල් හොයනවලු. හොයාගන්න බැරි තැන මිනිහ සාක්කුවෙ තියෙන දේවල් එකින් එක මේසෙ උඩින් තියෙනවලු. සාක්කුවේ තිබුනෙම එක එක ජාතියෙ, එක එක ෆ්ලේවර්ස්වල කොන්ඩම් ජාතිමලු. ඔහොම කොන්ඩම් ගොඩාක් එලියෙන් තිබ්බට පස්සෙ අන්තිමටම බුවාට හම්බවෙලා පැනඩෝල් කාඩ් එක.[/B] [B] බුවා ඒකෙන් දෙකක් බීල ආයෙත් ඉන්ටවිව් එකට ෆේස් කරලු. කිවුව විදියටම මේ සැරේ ඇස් ගැහිලිත් නෑ ලැජ්ජාවෙන් වෙවුලන්නෙත් නැහැලු. [/B] [B] ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු "මට නම් මේක අදහගන්නත් බෑ, එච්චර හොඳට ඔයා මේක කරා, ඒත් ඔයාට මේ ජොබ් එක දෙන්න බෑ. රට වටේම බඩු ගහ ගහ යන බඩුකාරයෙක්ව අපි අපේ චැනල් එකට ගන්න කැමති නෑ. ඒක අපේ නමට හොඳ නෑ"[/B] [B] බුවා : උඹට පිස්සුද? මම කසාද බැඳල පාඩුවේ ඉන්න කෙනෙක් මිසක් බඩුකාරයෙක් නෙමේ[/B] [B] ඉන්ටවිව් කරන කෙනා : එතකොට මෙච්චර කොන්ඩම්ම් ගොඩක් සාක්කුවේ දාගෙන ඉන්නෙ ඇයි? බුවා : ඇස් ගහ ගහ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ෆාමසියකට ගිහින් උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං මේක ගත්තේ [/B][/SIZE][B][SIZE=5] ''[COLOR=RoyalBlue]මගේ ලෝකය [/COLOR]''බ්ලොග් එකෙන් ,රිපොස්ට් ද දන්නේ නැහැ ....[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom