ඉන්ටෙර්විව් එකකට ගියා (online)

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්‍රශ්න තුනයි. ටෙක් ලීඩ් වලින් උට යන්න ඉන්න අයට වැදගත් වේවි කියලා දැම්මේ
    විසදන්න ට්‍රයි එකක් දෙන්න

    1. They have a monthly report worth 10 Min processing time sales data. sometimes it's a timeout in the middle of the process (Asp.net Core MVC app). this problem handed over to the dev team. how you start analysis? and think about the problem and come up with a solution (forget about SQL side time out. it's set to 30 Min) (this is easy)

    2. they have a customer app. daily concurrent 100K users. they want to get telemetry data for all the connected devices. and all data can be updated at a central point. we don't like to use load balancers. briefly design this part only and create a strategy to sync all the devices with each individual device's "isAlive" status in one second without missing any device(which means no errors no timeouts)

    3. backend services need to use both SQL and NO-SQL DataBases. high demand data on No-SQL and low demand and reporting data on SQL. design a strategy to accomplish this task

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    තෑන්ක්ස් බොක්ක, මටනම් තව කල් තියේ, ඒත් ඔයා හැමදාම කොල්ලන්ට කරන උදව්වට තෑන්ක්ස්, ආදරෙයි අයියේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තෑන්ක්ස් බොක්ක, මටනම් තව කල් තියේ, ඒත් ඔයා හැමදාම කොල්ලන්ට කරන උදව්වට තෑන්ක්ස්, ආදරෙයි අයියේ
    Give it a try malli.
    Ubata patta technology stack ekak igena ganna puluwan
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,205
    113
    Gotham City
    ප්‍රශ්න තුනයි. ටෙක් ලීඩ් වලින් උට යන්න ඉන්න අයට වැදගත් වේවි කියලා දැම්මේ
    විසදන්න ට්‍රයි එකක් දෙන්න

    1. They have a monthly report worth 10 Min processing time sales data. sometimes it's a timeout in the middle of the process (Asp.net Core MVC app). this problem handed over to the dev team. how you start analysis? and think about the problem and come up with a solution (forget about SQL side time out. it's set to 30 Min) (this is easy)

    2. they have a customer app. daily concurrent 100K users. they want to get telemetry data for all the connected devices. and all data can be updated at a central point. we don't like to use load balancers. briefly design this part only and create a strategy to sync all the devices with each individual device's "isAlive" status in one second without missing any device(which means no errors no timeouts)

    3. backend services need to use both SQL and NO-SQL DataBases. high demand data on No-SQL and low demand and reporting data on SQL. design a strategy to accomplish this task
    තුන් වෙනි එක ප්‍රශ්නයක්ද නැත්තම් කලින් ප්‍රශ්න දෙකට උපකාරකයක් ද ?
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තුන් වෙනි එක ප්‍රශ්නයක්ද නැත්තම් කලින් ප්‍රශ්න දෙකට උපකාරකයක් ද ?
    ලොල් ඕක උගෙන් මමත් ඇහුව බං . නැ මේක ස්පරේට් ප්‍රශ්නයක්. උබ ට්‍රැක් එකේ යනවා වගේ

    Epa wenne nedda b
    Kind of yes
    ------ Post added on May 10, 2021 at 10:30 PM

    uttr tika dnd passe api wge punchi ayt danagnna :P
    Dennam details ekka
    ------ Post added on May 10, 2021 at 10:32 PM
     
    • Love
    Reactions: Gwynbleidd

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,177
    113
    3tama uththara 100%k hariyatama sure na guesses witharai. mm me interview ekata giyoth fail kiyala hithenawa :baffled:
    3rd eka mm mage pet project eke implement kala same purpose ekata. Cosmos and SQL server
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පලවෙනි ප්‍රශ්නේට උත්තරේ මම දෙන්නම්. මගේ උත්තරේ හරි. එක්පිරියන්ස් එකත් එක්ක දුන්නේ උත්තරේ.

    how i Approach
    ------------------------
    මම මගේ පලවෙනි ජොබ් එකේදී ඔය වගේ දෙකට මුණ දුන්නා. තඩි බැන්කින් සිස්ටම් එකක්. ඔඩිට් රිපෝට් එක එන්න යනවා සැහෙන වෙලාවක්. progress 4gl තමා තිබ්බේ. හැබැයි ටයිම් Out එකක් ගියේ නැ . මගේ ඊලග එක උනේ අපි ලොකු ඩේටා ප්‍රමාණයක් කන්ට්‍රෝලර් එක ඇතුලට ගණන්ව. අරගෙන PDF එකක් හදලා දෙනක්ටෝට MVC controller එක හිර වෙනවා ඇති කියල. එත් අනිවා Error එකක් පනින්න ඕනේ. මම මුලින් කිව්වේ ඒක . පස්සේ මටම තේරුනා ගොන් උත්තරයක් කියලා

    පස්සේ ඉන්ටවිවී කරන එකා ඇහුව ඕපන් මයින්ඩ් එකෙක්න් උත්තර දෙන්න කියල. පස්සේ මට ඔලුවට අවා සින් එක.
    අපිට පුළුවන් දවස් ගානේ සේල්ස් රෙපොර්ට් එක හදලා සමරි එකක් වෙනම තැනක ගහලා තියන්න.
    එහෙම මාසෙම ගහපු ඒවා අන්තිම දවසේ අර සමරි ටේබල් එකෙන් අරන් දුන්නම ඉවරයි. කෙස් ක්ලෝස් .

    මේ අයිඩියා එක අවේ මම අපේ කම්පැනි එකක සර්වර් සයිඩ් එකකට ලොග් සිස්ටම් එකක් හැදුවා. කනෙක්ට් වෙන ඩිවයිස් වලට අදාලව ලොග් වදින්න ඕනේ. සති දෙකයි ලොග් එක හිර වෙනවා. රෙකෝඩ් වැඩි. පස්සේ මම ඩේටා බේස් ශාර්ඩ් කරා ශාඩ් කි එක ඩෙඩ් එක දාල. එකෙන් උනේ දවස ගානේ වෙනම ශාඩ් එකක වදින්නේ එදා දවසේ ලෝග්ස්. පරණ ලොග් බලලා ශාඩ් නොඩ් අයින් කරනවා. මෙන්න මේක මතක තිබ්බ නිසා තම උත්තරේ දුන්නේ
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842

    දැනට මම මේ වැඩේ practically කරනවා. හැබයි කියෙව්වට පස්සේ තමයි කල්පනාවට ආවේ :dull: