දැන් සැපද උබට? කක්කා පැත්ත දීලා ඊයාඉන්දන මිල ඉහලට
ඉන්ධන මිල සඳහා වන මිල සුත්‍රය අනුව 11 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ද ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ද ඉහළ දමා තිබේ.
![]()
![]()