ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන හොඳයි ද?
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වාහන හොඳයි ද?





ai machan ubala direct company eken ganne neththe nethnam dealer gena ganne neththe?
1. වාහනේ mileage ගැන හොදට බලන්න.
2. සියලුම inspection වල originals ගන්න. (originals වල front එක transparent sticker එකක් සමග holographic logo එක තියෙනවා. photo copy දුන්නොත් උබව ගොනාට අන්දනවා.
3. registration එක උබ කර ගන්නවා කියන්න. එහෙම කරන්න දුන්නේ නැත්නම් එතනත් ලාබ බඩුවේ හිලක් ඇත.
4. වංචාවන් කරන්න පුළුවන් ගොඩක් පරණ වෙන අයට පමණයි. field එකේ තෙම්පරදුවෙලා ඉන්න නිසා අපි කියන්න යනදේ අපිට කලින් උන් දන්නවා.
5 AXIO , OUTLANDER , XTRAIL ගන්නවානම් හොදටම දන්නා කෙනෙක් එක්ක යන්න.
6. ගන්න හදන දවසට මස දෙකක් විතර පරණ එකක් ගන්න.
7.ජපානයෙන් වාහනයක් ලංකාවට එවන අවස්ථාවේ සියලුම ලියකියවිලි වල CUSTOMER COPY එකක් අනිවාර්යෙන් එවනවා ( අනිවාර්යෙන් එවිය යුතු බවට නීතියක් ඇත. එනිසා සියලුම ලියකියවිලිවල CUSTOMER COPY එකක් IMPORTER වෙත අනිවාර්යෙන් එනවා. IMPORTER අනිවාරයෙන් එය CUSTOMER ට දිය යුතුමයි.) අන්න ඒ CUSTOMER COPY එක ඉල්ලගන්න. - එක දෙන්න බහ කියනවානම් වාහනයේ මොකක්හෝ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්.
ජයවේවා!!!!
"
මම දැනට කාලෙකට කලින් ඉන්ද්‍රා එකෙන් ට්‍රක් එකක් ගත්තා. LA නොම්බර එනකාලේ. ඒක මම විකිනුවා කාලයක් ගිහින්. විකුනලා සතියකින් විතර ගත්තු කෙනා වද්දගත්තා. පොර හදන්න හූරනකොට කැට්ලෝයි දාල පරන ලොකුවට වැදුන තැනක් හදල. ඌ තරහ උනා මා එක්ක මම හැප්පිලා හැදුව කියල කියුවෙ නෑ කියල. මම ගාව තියෙනකොට වැදිල හැදුවේ නෑ. සේල් එකෙන් හදල දීල තියෙන්නෙ. අන් රෙජිස්ටර් ගන්නකොට තට්ටුකරකරබැලුවෙ නෑ.....
එයාලගේ යාඩ් එකක්තියෙනවා ඒ පැත්තෙවත් යන්නදෙන්නෙනෑ. හැප්පුන ඒව ගෙනත් හදනවලු.
හොඳට බලල ගන්න. "
හොදට දන්නා LAWYER කෙනෙකු සිටිනවානම් මේ COMPANY එකට විරුද්ධව ඇති නඩු සංඛියාව අසා දන ගන්න.
මචන් ඇත්තටම උබට වෙන ගන්න තැනක් නැද්ද? පොඩ්ඩක් අනිත් අයත් එක්ක මිල පොඩ්ඩක් බලන්න ඇයි මුන්ගේ ගාන අනිත් අයට වඩා ලක්ෂ්‍ය 2-3 ක් අඩු ? ටිකිරි මොලෙන් හිතල බලපන් සහෝදරයා.