ඉන්දික තොටවත්ත ඇණගනී..!
ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා විද්‍යුත් හාමුද්‍රිත මාධ්‍ය ඔස්සේ අනාවැකි කියන්නෙකු බවට පසුගිය සමය තුළ පත්ව සිටිනවා.
ඔහු මෙරට දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ අනාගතය ගැන පැවසූ රූපවාහිනී වැඩසටහවකදී කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳවද අනාවැකියක් පලකර තිබුණා. ඒ 2016 මාර්තු 24ට පෙර ඔහු මියයන බවය. අද 2016 මාර්තු 29 දාය. කැස්ත්‍රෝ තවමත් ජීවතුන් අතරය.
තොටවත්ත මහතා පුද්ගලයන් මියයන දින වකවානු මෙසේ පැවසුවද, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්රයේ කෙල පැමිණියෙකු වුවද යමෙකු මියයන දිනය නොකියන බවයි එම විෂයෙහි ප්‍රවීණයන් පවසන්නේ.
ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා විද්‍යුත් හාමුද්‍රිත මාධ්‍ය ඔස්සේ අනාවැකි කියන්නෙකු බවට පසුගිය සමය තුළ පත්ව සිටිනවා. ඔහු මෙරට දේශපාලඥයින් කිහිප දෙනෙකුගේ අනාගතය ගැන පැවසූ රූපවාහිනී වැඩසටහවකදී කියුබාවේ හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතා පිළිබඳවද අනාවැකියක් පලකර තිබුණා. ඒ 2016 මාර්තු 24ට පෙර ඔහු මියයන බවය. අද 2016 මාර්තු 29 දාය. කැස්ත්‍රෝ තවමත් ජීවතුන් අතරය.
තොටවත්ත මහතා පුද්ගලයන් මියයන දින වකවානු මෙසේ පැවසුවද, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්රයේ කෙල පැමිණියෙකු වුවද යමෙකු මියයන දිනය නොකියන බවයි එම විෂයෙහි ප්‍රවීණයන් පවසන්නේ.


