ඔය වගේ මෝඩයො එක්ක කතා කරල වැඩක් නෑ බන්. කේන්දර මගුල් විශ්වාස කරන බූරුවො එලකිරියෙම හුගක් ඇති. ඉතින් කොහොමද බන් රටක් විදිහට ඉස්සරහට යන්නෙ. පරණ ගෝත්‍රික අදහස් අත අරින්න බැරි කාලකන්නි තාම ඉන්නෙ ගල් යුගේ.
අනිවා... 



ඔය වගේ මෝඩයො එක්ක කතා කරල වැඩක් නෑ බන්. කේන්දර මගුල් විශ්වාස කරන බූරුවො එලකිරියෙම හුගක් ඇති. ඉතින් කොහොමද බන් රටක් විදිහට ඉස්සරහට යන්නෙ. පරණ ගෝත්‍රික අදහස් අත අරින්න බැරි කාලකන්නි තාම ඉන්නෙ ගල් යුගේ.


ඔව් ඒක හරි. අපි විද්‍යාවට අනුවම හැම දෙයක්ම පිලිගන්නව කියන්නෙ දැනට හොයාගෙන තියන දේවල් වලට අනුව පමනක් සියලු දේවල් දකින්න හදන එක. ඒකත් වැරදී. මිත්‍යාවෙන් දුරස් වෙලා ඉන්නව කියන්නෙ දැනට හොයන් තියන රීතින් වලට යට වෙලා පෙට්ටියක් ඇතුලෙ ඉන්න එක නෙවෙයි.
මොකද මේ සතියෙත් ගුරුත්වාකර්ශනය ගැන අලුත්ම දෙයක් හොයා ගත්ත.
අනිවා අපි නොදන්න දේවල් ගොඩක් මේ ලෝකෙ තියනව. නමුත් ඒක අදාල නෑ මේ මාතෘකාවට. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ලන්කාවෙ ඉන්න හොර ජෝතිශ අනාවැකි බිස්නස් කාරයෝ ගැන.
උඹලටවත් මටවත් නැති අධිමානසික හැකියාවත් මූට තියෙනවා මචං(අධිමානසික කිව්වෙ මනසින් වේගයෙන් ගණන් හැදීම,හොද මතක ශක්තියක් වගේ දේවල් හොදේ නැතිව පේනකීම,අහසින් යෑම වගේ දේවල් නෙමෙයි)මුගෙ තියෙන ප්‍රධානම දුර්වල තාවය තමයි කැපීපෙනීමේ ආශාව.(ප්‍රසිද්ද වෙන්න කෑදරකම්) මූ කේන්දර බලල කියන ඒවානම් පට්ට කෙබර කොහෙන් හරි අහල දැනගත්ත දේවල් අනුව නිගමනය කරල තමයි රටේ දේශපාලන අනාවැකි කියන්නෙ.නැත්නම් ඇස්දෙකම පේන්නෙ නැති එකා කොහොමද කියන්නෙ “දැන් ෆේස්බුක්එකේ හොද බුද්ධිමත් කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නවා කියලා“ තවත් ලොකුම දුර්වලතාවයක් තමයි මූ ජේවීපී එවුන්ට කඩේ යන එක.(කොහොමත් ජෙප්පො කියන්නනෙ උපන් පොට්ටයො තමයි නැත්නම් රටට මෙච්චර කෙලවෙද්දිත් ලපයාගෙ ගුලි කාල උඩුබුරයිද මුකුත් නොපෙනෙන ගානට)




අපි ගමේ හැදුන ගෝත්‍රික මිනිස්සු බන්. උබලා වගේ පොෂ් නැහැ.. එකනේ මේවා
ජොතිශය විස්වාස කරන්නේ.. ගල් යුගයේ ඉන්නේ තාම.. ඇයි. අවුල් ද
ඔව් මන් ජෝතිෂ්‍ය පිලිගන්නවා. 100 % ක් නිවැරදි නැහැ.. Accuracy එක පිළිබද
ප්‍රශ්නයක් තියෙනවා. එත් ගතයුත්තක් තියෙනවා.. 100% බොරු කියන්න බැහැ.
මන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ඉතින් වැරදි, බොරු කියන්න මට
බැහැ. එත් පෞද්ගලිකව මන් විස්වාස කරනවා. ඒ කියන්නේ මැරීගෙන ඒවා
පස්සේ යනවා නෙවෙයි. ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්නවා.. අනිත්
දේවල් බැහැර කරනවා
පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුවත් රිද්දගන්න ඕනි
නැහැ..

ඔය වෙන්ඩ පොශ් අය තමා ඔක්කොටම වැඩිය ඔව පස්සෙ එලවන්නෙ, එහෙමයි අපි සාමන්‍ය මිනිස්සු ඒරොප්පෙ ඉපදිලා නැ, සිරිත් සම්මත තියෙනව පුරාතනයේ ඉදන් ආව ඒවට පහර ගහල විනාශ නොකර රැගෙන යන එකයි හොද, 
එහෙවු විද්‍යාව කියන දේ විතරක් හරි කියල පිලි ගන්ඩ කීයනවනම් කවුරු හරි ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,

No offense By the way. ඔව් මචන් මගේ බුද්දි පට්ටම ඔයාට වඩා අඩු ඇති.අනේ බන්. උබේ අර ෆිල්ම් ගැන දාපු thread එකක් හොදම අද්යාපනික එක උනේ. උබේ පොස්ට් කියාද එකේ තියෙන්නේ අනික් ඒවා ඔක්කොම වෙන උන් දාපු. උබලට එක හොදම අධ්‍යාපනික thread එක උන එකේ තෝ වගේ එකෙක් ඕවා විස්වාස කරන එක අහන්න දෙයක් නෙමෙයි![]()
එදා දන ගත්ත එළකිරියේ ඉන්න උන්ගේ බුද්ධි මට්ටම



අපි ගමේ හැදුන ගෝත්‍රික මිනිස්සු බන්. උබලා වගේ පොෂ් නැහැ.. එකනේ මේවා
ජොතිශය විස්වාස කරන්නේ.. ගල් යුගයේ ඉන්නේ තාම.. ඇයි. අවුල් ද
ඔව් මන් ජෝතිෂ්‍ය පිලිගන්නවා. 100 % ක් නිවැරදි නැහැ.. Accuracy එක පිළිබද
ප්‍රශ්නයක් තියෙනවා. එත් ගතයුත්තක් තියෙනවා.. 100% බොරු කියන්න බැහැ.
මන් මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ. ඉතින් වැරදි, බොරු කියන්න මට
බැහැ. එත් පෞද්ගලිකව මන් විස්වාස කරනවා. ඒ කියන්නේ මැරීගෙන ඒවා
පස්සේ යනවා නෙවෙයි. ජීවිතේට ගත යුත්තක් තියෙනවා නම් ගන්නවා.. අනිත්
දේවල් බැහැර කරනවා
පෞද්ගලික මතයක් බව කරුණාවෙන් සලකන්න. කව්රුවත් රිද්දගන්න ඕනි
නැහැ..

අනිව මගෙත් ජොතිස්ය ගැන නම් පැහැදිමක් නැ.මම බුද්ධාගමේ බුද්ධාගම පිලි ගන්නව සිරිත් සම්මත වලට ගරු කරනව, මම කමෙට් එක දැම්මෙ ඇස් නොපෙනෙන මනුස්සයෙක් නිසා නැත්තන් අනිත් උන්නම් ගරාගෙන කනව,
ඔව් ඒක හරි. අපි විද්‍යාවට අනුවම හැම දෙයක්ම පිලිගන්නව කියන්නෙ දැනට හොයාගෙන තියන දේවල් වලට අනුව පමනක් සියලු දේවල් දකින්න හදන එක. ඒකත් වැරදී. මිත්‍යාවෙන් දුරස් වෙලා ඉන්නව කියන්නෙ දැනට හොයන් තියන රීතින් වලට යට වෙලා පෙට්ටියක් ඇතුලෙ ඉන්න එක නෙවෙයි.
මොකද මේ සතියෙත් ගුරුත්වාකර්ශනය ගැන අලුත්ම දෙයක් හොයා ගත්ත.
අනිවා අපි නොදන්න දේවල් ගොඩක් මේ ලෝකෙ තියනව. නමුත් ඒක අදාල නෑ මේ මාතෘකාවට. මම මේ ත්‍රෙඩ් එක දැම්මෙ ලන්කාවෙ ඉන්න හොර ජෝතිශ අනාවැකි බිස්නස් කාරයෝ ගැන.
එහෙම දැනගෙන හිටියෙ නෑ. ඕව මිනිස්සු පස්සෙ හදාගත්තු කතා. විද්‍යාවෙන් ඔප්පු කරල නැතු දේවල් පිලි ගන්න එකා මෝඩයෙක් කියල මම බය නැතුව කියනව. පෙරේතයො භූතයො දෙවිවරු බ්‍රහ්මයො කියල ජාති අය ඉන්නවනම් ඔප්පු කරන්න කියල අභියෝග කරනව. පෙරේතයො වැහෙනව කියන්නෙ මානසික ලෙඩ.ඔය වෙන්ඩ පොශ් අය තමා ඔක්කොටම වැඩිය ඔව පස්සෙ එලවන්නෙ, එහෙමයි අපි සාමන්‍ය මිනිස්සු ඒරොප්පෙ ඉපදිලා නැ, සිරිත් සම්මත තියෙනව පුරාතනයේ ඉදන් ආව ඒවට පහර ගහල විනාශ නොකර රැගෙන යන එකයි හොද,
විද්‍යාවෙන් ඔව අල්ලන්ඩ බැ,ශුද්‍ර ජීවින් ඉන්නව කියල බටහිර විද්‍යාව හොදාගන්ඩ අවුරුදු 2500කට කලින් ශුද්‍ර ජීවින් ඉන්නව කියල ඇදුම නැතුව හිටිය නිගන්ඨනාථ පුත්ත පවා දැනගෙන හිටිය,එහෙවු විද්‍යාව කියන දේ විතරක් හරි කියල පිලි ගන්ඩ කීයනවනම් කවුරු හරි ලොල් කියල තමා කියන්ඩ වෙන්නෙ,
![]()
ජෝතිශ්‍ය කාරයො දැන් හැමෝම රෙදි ගලෝගෙන ඉන්නෙ. කේන්දර බොරුවක් කියල පැහැදිළිවම ඔප්පු වෙලා ඉවරයි. ඒත් මුන් තාම ලැජ්ජ නැතුව මාධ්‍යට එනව. මුන් ගාවට යන හරක් ටිකකුත් තාම ලංකාවෙ ඉන්නව. මේ රට කවද දුයුණු වෙයිද?![]()
දන්නෙ නැත්තන් දැන ගන්න මිනිස්සු හදා ගත්ත කතා නෙමේ මාතලේ අලුවිහාරෙ ත්‍රිපිටකය ගන්තාරුඩ කරේ, ඔයා අවුරුදු 2500 පිලි නොගනි ඔයාගෙ කාබන් 12 ටෙස්ට් කරන්න ආසන්නව අවුරුදු 1000 ලිකිත ලියවිලි වල ශුද්‍ර ජීවින් ගැන සදහන් වෙනව ඒව බොරු නෙමේ විදයාවෙන් සියල්ල ඔප්පු කල නොහැකියි,එහෙම දැනගෙන හිටියෙ නෑ. ඕව මිනිස්සු පස්සෙ හදාගත්තු කතා. විද්‍යාවෙන් ඔප්පු කරල නැතු දේවල් පිලි ගන්න එකා මෝඩයෙක් කියල මම බය නැතුව කියනව. පෙරේතයො භූතයො දෙවිවරු බ්‍රහ්මයො කියල ජාති අය ඉන්නවනම් ඔප්පු කරන්න කියල අභියෝග කරනව. පෙරේතයො වැහෙනව කියන්නෙ මානසික ලෙඩ.

මිනිහ කරන්නෙ එක එක මගුල් එකට දාල කියවන එක නෙ බන්. මොකක් හරි අහපුවම කෙලින් උත්තර දෙන්නෙ නෑ පල් හෑලි කියවන්නෙ. මේ දොස්තර කියන එක හරි
අපිත් ගමෙහ් තමා හැදුනෙ. ඒ දන්ඩෙන් ඔයට පැනපු එවුන් අපි. නියම විදියට බුදු දහම තේරුම් ගන්න බලපන් එතකොට මේ දේවල් ඔක්කොම පට්ට නයි කියන එක තේරෙයි.![]()


බොරුව බොරුයි කියල කියන්න තැනක් අදාල නෑ. අද විද්‍යාවෙන් ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙද්දි ගෝත්‍රික මගුල් පස්සෙ යන මෝඩයින්ට ඔහොම නැතුව කොහොම කතා කරන්නද? ඔය අත්භූත දේවල් නෑ කියල් ඔප්පු කරල ඉවරයි. දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් abraham t kovoorගෙ පොත් කියවන්න කේන්දර කාරයින්ගෙ බයිල අහන්නෙ නැතුව
මූ හොරෙක් කියන එකෙන් කියවෙන්නෙ නැහැ අධිමානසික හැකියාවන් තියන මිනිස්සු ලෝකෙ නැහැ කියල..
මූ කරන්නෙ තනිකර බොරුව..
ඒත් මූට හොද දැනුමක් තියනව පොත් කියවල ගත්ත.. අන්ධ වෙලා ඉදලත් එච්චර ලොකු knowledge එකක් ගත්ත එකට අපි රිස්පෙක්ට් කරන්න ඕන..
ඒත් එතනින් එහාට ගිහින් මිනිස්සු අන්දන්න හදානව නම් ඉතින් කොහොමත් කුජීත වෙනව මොකද මේක ඉන්දියාව නෙවේ ලංකාව..
ගොන්නු වගේ හැමදේටම හායි හායි කියල පිළිගන්න උන් අඩුයි
මූත් හරියට විමල් වීරවංශය වගේ දේශපාලන වශයෙන් නෙවේ කථිකත්වය ඌත් එක්ක ඌ කොච්චාහ්ර වැරදි උනත් කාට හරි කතා කරල දිනන්න පුළුවන් ද..
අන්න ඒ වගේ තමයි..
උඹ අහපු ප්‍රශ්නෙට උත්තරේ මේවල තියනව කියවල බලපන්.දන්නෙ නැත්තන් දැන ගන්න මිනිස්සු හදා ගත්ත කතා නෙමේ මාතලේ අලුවිහාරෙ ත්‍රිපිටකය ගන්තාරුඩ කරේ, ඔයා අවුරුදු 2500 පිලි නොගනි ඔයාගෙ කාබන් 12 ටෙස්ට් කරන්න ආසන්නව අවුරුදු 1000 ලිකිත ලියවිලි වල ශුද්‍ර ජීවින් ගැන සදහන් වෙනව ඒව බොරු නෙමේ විදයාවෙන් සියල්ල ඔප්පු කල නොහැකියි,
ඔයා කියන්ඩ මට කාබන් ච්රකය කියන්නෙ මොකක්ද ඔක්ශිජන් චක්‍රය කියන්නෙ මොකක්ද කියල මම දෙවියො ඉන්නව කියන්ඩ පැහැදිලි කිසිමක් කරනව,![]()
ඔය ජෝතිෂ්‍ය කතන්දර විශ්වාස කරන්නෙ ගස් ගල් ඇට වදින ගෝත්‍රිකයො.http://www.elakiri.com/forum/showpost.php?p=18606189&postcount=56
අර සිරසෙ පෙට්ටි ඇර ඇර දගලපු video දාපු දවස් වල කිව්ව එක තමයි දැනුත් කියන්න තියෙන්නෙ..
ජෝතිෂ්‍ය කියන්නෙ ශාස්ත්‍රයක්..
ලංකාවෙ ප්‍රශ්නෙ තියෙන්නෙ..
ජෝතිෂ්‍ය කියන්නෙ ජීවිතේ ඉදිරිය තීරණය කරන සාධකයක් කරගෙන තියනව ජෝතිෂ්‍ය..
ජෝතිෂ්‍ය කාරයො අනාගතය predict කරන්න යනව..
2/1 සම්භාවීතාවට මොකක් හරි මගුලක් කියල කනාවට හරි ගියාම ඌ තමයි පොර..
පෞද්ගලික අත්දැකීම් තියනව ජෝතිශ්යයෙන් යම්තාක් දුරට ගිහියන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්..
ඒත් මිත්‍යා දෘස්ටිකයො වගේ ඕව කරේ දාගෙන මැරෙන්න හදන එක තමයි අවුල..
මේ ලගදි ගිහින් පොල් ගැහුව දැක්ක නෙ හැදිගෑවීයන් කියල..
අන්න ඒකට කියන්නෙ අමු මිත්‍යා දෘශ්ටිය කියල..
කවුරු කරත් ගොන් ආතල් වලට ගොන් ආතල් නොකිය වෙන කියන්න දෙයක් නැහැ..
විද්‍යාවෙන් ඔප්පු කරගන්න බැරි උනා කියන්නෙ ඔප්පු කරගන්න බැරි උන දේවල් බොරුයි කියන එක නෙවේ..
විද්‍යාව එතනට තාම දියුණු වෙලා නෑ කියන එක..
දන්න දෙයක් කියපන් ඒකාලෙ කරෙත් අමු බොරුව. ඒ කාලෙ මිනිස්සු අදට වඩා රැවටුනා.මිට අවුරුදු 50 කට එක්කෝ 100 කට කලින් විද්‍යාව ගැන ඇහුවොත් ඕකම කියයි බන්. විද්‍යාවෙන් ඔප්පු කලේ නැහැ කියල දෙයක් නැහැ කියන්න බැහැ බන්. එහෙනම් බුදු බණත් බොරු වෙනවා.
උබට ආච්චි හරි සීය හරි ලංකාවේ ඉන්න අය නම් පොඩ්ඩක් අහල බලපන් ඒ මිනිස්සුන්ගේ කාලෙදි කේන්දර බලපු මිනිස්සු ගැන. ඇත්තටම දැන් නම් හරියට ඔය වැඩේ කරන කෙනෙක් හොයා ගන්න නැති තරම්.
මහින්ද පරදිනවා කියන ඊනියා නිර්පාක්ෂික සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ
![]()
එළඹෙන මහා මැතිවරණයෙන් සන්ධානය පරදිනවා කියමින් එයින් නොනැවතී මහින්ද රාජපක්ෂද පරාජය වන බව පවසමින් ව්‍යාජ සවධීනත්වයක් පෙන්නා ජනතාව මුලා කරන ඊනියා සාස්තර කාරයා හෙවත් ඉන්දික තොටවත්ත පසුගියදා එක්සත් ජාතික පක්ෂය දිනවීම උදෙසා වේදිකාවට නැග තිබුණි. ඔහුගේ පුද්ගලික දේශපාලන මතය ගැන හෝ ක්‍රියාව ගැන අපට ගැටළුවක් නොමැති වුවත් ඔහු රටක ජනතාවක් මුලා කිරීම නම් අනුමත කල නොහැකිය.
මේකා දවසක් නයි.ටි.එන් එකට ඇවිත් කිව්වා එයාගේ චූටි ලෝකයේ දේශපාලන වීරයා, අනුර කුමාර කියල... දැන් අනුරගෙන් හම්බවෙන සැපට වඩා චම්පක සැප දෙනවා ඇති, චම්පකගේ ස්ටේජ් එකට නගින්න තරම්...