Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක එදා thread එකේදී මම කිවුවා.. දොස්තර මහත්තයා රිද්දගෙන කතා කලේ කියලා. කොහොම උනත් ඉන්දික තොටවත්තට තමන් ඉන්න වයස සහ තත්වය එක්ක බලද්දී අසාමාන්‍ය දැනුමක් තියනවා. හැබැයි පොරගේ මොකක් හරි අකුසල කර්මයකට ශාරීරික අබාධ තියනවා. මිනිහට තැනක් තිබ්බ නම් නැති කර ගත්තේ චන්දෙ කාලේ ස්ටේජ් ගානේ නගින්න ගිහින්.

[YOUTUBE]anM-eyDCYt0[/YOUTUBE]

හිරු එකේ වැඩසටහන ගැන කියනවා නම් උන් bite එකකකටම තමා ඔය වැඩසටහන කලේ. හැබැයි මම දකින්නේ නම් හෙන පහත වැඩක්. හතර දෙනෙක් එක්ක මිනිහව ප්‍රසිද්ධ මාද්යක මඩවපු එක. ඔය වැඩේම උන් කරන්න ගියා ලාංකෙශ්වර වේද මහත්තයටත්. හැබැයි එතැනදී නම් ඔය ඉන්දිකව මඩවපු සෙට් එකම කිච උනා. පුළුවන් නම් හොයාගෙන බලපල්ලා.

කොහොමත් වැඩිපුර බෞතිකවදියෝ ඉන්න සමජෙක මේ දේවල් ග්‍රීක් වගේ තමා. එත් කරන මනුස්සයාගේ වැරැද්ද නිසා ශාස්තරයම බැහැර කල යුතු නැහැ.

[QUOTE="keerthi.mac, post: 19739755, member: 322148"] [B][SIZE="3"]ඕක එදා thread එකේදී මම කිවුවා.. දොස්තර මහත්තයා රිද්දගෙන කතා කලේ කියලා. කොහොම උනත් ඉන්දික තොටවත්තට තමන් ඉන්න වයස සහ තත්වය එක්ක බලද්දී අසාමාන්‍ය දැනුමක් තියනවා. හැබැයි පොරගේ මොකක් හරි අකුසල කර්මයකට ශාරීරික අබාධ තියනවා. මිනිහට තැනක් තිබ්බ නම් නැති කර ගත්තේ චන්දෙ කාලේ ස්ටේජ් ගානේ නගින්න ගිහින්. [YOUTUBE]anM-eyDCYt0[/YOUTUBE] හිරු එකේ වැඩසටහන ගැන කියනවා නම් උන් bite එකකකටම තමා ඔය වැඩසටහන කලේ. හැබැයි මම දකින්නේ නම් හෙන පහත වැඩක්. හතර දෙනෙක් එක්ක මිනිහව ප්‍රසිද්ධ මාද්යක මඩවපු එක. ඔය වැඩේම උන් කරන්න ගියා ලාංකෙශ්වර වේද මහත්තයටත්. හැබැයි එතැනදී නම් ඔය ඉන්දිකව මඩවපු සෙට් එකම කිච උනා. පුළුවන් නම් හොයාගෙන බලපල්ලා. කොහොමත් වැඩිපුර බෞතිකවදියෝ ඉන්න සමජෙක මේ දේවල් ග්‍රීක් වගේ තමා. එත් කරන මනුස්සයාගේ වැරැද්ද නිසා ශාස්තරයම බැහැර කල යුතු නැහැ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom