ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

    සිරසේ ගියපු ඉන්දික තොරවත්තගෙයි දොස්තර කුමාරනායකගෙයි විවාදය කවුද දැක්කේ...?
    මෙන්න ගෙනාවා...






    ඔය තියෙන්නේ මුල ඉඳලා.
    මෙන්න මෙතනින් තමයි දෙන්නා පටන් ගන්නේ..


    https://youtu.be/lHrYKjv_n-k?t=2410


    මම මේ එකෙක්වත් ඔළුවට ගන්නේ නෑ.
    කට්ටිය හෙව්ව නිසා දැම්මේ..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    මම නම් හිතන්නේ ඉන්දික කියන්නේ හොරෙක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    මොකක්ද බන් වෙන්නේ? හිරු එකේ නම් ඉන්දිකට හයියෙන්ම ගැහුවා. සිරසෙන් ඉන්දිකට සප් කරනවද?

    මොනා උනත් ඩොකෙක් වගේ වැදගත් කෙනෙක් ඉන්දික වගේ විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්ට අපහස කරලා කතා කරන එක වැරදියි.
     

    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    තොටවත්ත පොත පත කියවා ඇත. doctor කටින් ගහන්නට පොත් 2ක් 3ක් පිටු කිහිපයක් අල්ලා ඇත . විවාදය වැඩක් නැත. අපිට data ද නැත. :D
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොකක්ද බන් වෙන්නේ? හිරු එකේ නම් ඉන්දිකට හයියෙන්ම ගැහුවා. සිරසෙන් ඉන්දිකට සප් කරනවද?

    මොනා උනත් ඩොකෙක් වගේ වැදගත් කෙනෙක් ඉන්දික වගේ විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්ට අපහස කරලා කතා කරන එක වැරදියි.

    1000% agreed bn... indika ehema idalath oya wage denumak laba gaththa eka watinawa ... kendara balala kiyana ewa gena mama danne neh ...
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    dos thara tikak ena gaththa. e unata indikayath maru kiyawanne. indikage redi gela une nopenena lokaya da koheda kiyana TV programe ekata evith :dull:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    1000% agreed bn... indika ehema idalath oya wage denumak laba gaththa eka watinawa ... kendara balala kiyana ewa gena mama danne neh ...

    :yes::yes:
    කේන්දර ගැන නම් හරි කියන්නවත් වැරදියි කියන්නවත් තරම් අවබෝධයක් නෑ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඉන්දික තොටවත්තට නම් කැමති නෑ...:no: ජෝතිශය පිළිගන්නව...:yes: හැබැයි හැම වෙලාවෙම නැකත අපල අල්ලගෙන නෙමෙයි... :cool: මොනව උනත් ඩොකාගෙ බුදු දහම ගැන දැනුම නම් බිංදුවයි කියල තේරෙනව... :confused: ඔය ඩොකා අභිධර්මය පොඩ්ඩක් ඉගෙන ගත්තොත් හොදයි කියල හිතෙනව... :yes: