ඉන්දියන්කාරයන්ට ලංකාව ගැන love හිතිලා 😍
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,581 3,193 113 Oct 10, 2025 #1 Reactions: Naughtykolla48, peter001, tha123 and 3 others
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Oct 10, 2025 #2 that's good
D dimuthmike Well-known member Jan 26, 2010 15,924 9,751 113 Oct 10, 2025 #3 තව බෝම්බයක් ගහයිද දන්නෑ
speedmalli Well-known member Nov 22, 2011 21,621 17,705 113 Auckland Oct 10, 2025 #4 Use your energy to explore further bun Lanka lanka lanka lanka nathuwa thawa tikak durata hithapan
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 Oct 10, 2025 #6 If you type “Sri Lanka” in the Twitter search box at any time, you’ll find many Indian tourists praising Sri Lanka.
If you type “Sri Lanka” in the Twitter search box at any time, you’ll find many Indian tourists praising Sri Lanka.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Oct 10, 2025 #7 ඉතින් ඇත්තනේ කියන්නේ.. Reactions: Naughtykolla48
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Oct 10, 2025 #8 Indian ewun sahena enawa bn dan.
olu bakka Well-known member Aug 18, 2011 22,899 23,589 113 Oct 10, 2025 #9 ලංකාව අපිරිසිදු රටක් කියල හිතන් ඉන්නෙ ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නැති උන්. Reactions: Naughtykolla48, tha123 and san**
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Oct 10, 2025 #10 ඩස්පයෙක් ලංකාව ගැන හොඳක් කිව්වමද කොහෙද
san** Well-known member Feb 21, 2012 5,709 8,981 113 kandy Oct 10, 2025 #11 ඇවිල්ලා මෙහෙම අපේ tourism promote කරලා යන එක නම් හොදයි .. අපේ උන්ට ඉන්දියන් උන් එක්ක ඇරියස් තිබුනට උන්ට එහෙම නෑ (ගොඩක් උන්ට ) උන්ට ලංකාව පෙන්නේ ඉන්දියාවේ pro version එකක් හැටියට .. උන් අපි දිහා බලලා උන්ටම බැනගන්නවා Reactions: tha123
ඇවිල්ලා මෙහෙම අපේ tourism promote කරලා යන එක නම් හොදයි .. අපේ උන්ට ඉන්දියන් උන් එක්ක ඇරියස් තිබුනට උන්ට එහෙම නෑ (ගොඩක් උන්ට ) උන්ට ලංකාව පෙන්නේ ඉන්දියාවේ pro version එකක් හැටියට .. උන් අපි දිහා බලලා උන්ටම බැනගන්නවා
Chethiya Wijayawardhana Well-known member Feb 17, 2016 2,322 3,938 113 Oct 10, 2025 #12 ලව් හිතුනා වගෙ නෙවේ ඩස්ප හැත්ත මෙහෙ වදින්න ගත්තහම Reactions: dinu09