ඉන්දියන් අයිස්ක්‍රීම්..🙄

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    මේ තරම් අයිස්ක්‍රීම් හදන රටේ ඉන්දියාවෙනුත් අයිස්ක්‍රීම් ගෙනත්..ඒව ගෙනාපු උන්ද මංද FB ඵකේ මේවා තමා හොඳම කිය කිය මාකටිං පාරකුත් යනවා..දැන් නම් හිතෙනව ලංකාවේ බිස්කට් කම්පනි වට්ටන්නත් හැදුවේ මුන්මද කියලා..ලංකාවේ හදන ඒවත් පිටරටින් ගෙන්නන්න ගියොත් නැතිවෙන්‍නෙ ලංකාවේ උන්ගේ ජොබ්ස් මයි..ලංකාවේ හදන්නේ නැති දේවල් රටට ගේන ඵක තහනම් කරලා මුන් රටේ හදන දේවල් ලංකාවට වෙන රටවල් වලින් ගේනවා..මහ පුදුම රටක් මේකනම්..☹️

    Polish_20221026_192027492_copy_648x867.jpg
     
    • Like
    Reactions: SHAN_22

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    දේශපාලකයෝ වගකියන්න ඕනි. එළවලු පාවා ගෙන්වන එක වැඩි වුනාලු පහුගිය කාලේ. ඕවා අතයට කොමිස් වෙන්න ඇති. නැත්තන් ඉන්දියාවේ ආධාර වලට ගෙන්නනවා වෙන්නත් පුළුවන්. කොහොම වුනත් රජය පිස්සු කෙළින්නේ. කෑමයි බෙහෙතුයි ගන්න තිබ්බ ඉන්දියන් ණයවලින් යකඩ ගෙනාවා වගේ තමයි
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මේ තරම් අයිස්ක්‍රීම් හදන රටේ ඉන්දියාවෙනුත් අයිස්ක්‍රීම් ගෙනත්..ඒව ගෙනාපු උන්ද මංද FB ඵකේ මේවා තමා හොඳම කිය කිය මාකටිං පාරකුත් යනවා..දැන් නම් හිතෙනව ලංකාවේ බිස්කට් කම්පනි වට්ටන්නත් හැදුවේ මුන්මද කියලා..ලංකාවේ හදන ඒවත් පිටරටින් ගෙන්නන්න ගියොත් නැතිවෙන්‍නෙ ලංකාවේ උන්ගේ ජොබ්ස් මයි..ලංකාවේ හදන්නේ නැති දේවල් රටට ගේන ඵක තහනම් කරලා මුන් රටේ හදන දේවල් ලංකාවට වෙන රටවල් වලින් ගේනවා..මහ පුදුම රටක් මේකනම්..☹️

    View attachment 187948
    This is Baskin Robbins, So called patriotic businessman owns it ( Softlogic) . Anyway this was there from the beginning. Yes these ones are tastier.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,911
    113
    Lankawe biscuit company wattamu kiyala campaign eka aran giyet okunma tamai. Apo moda un ona huttakata haw wenawa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    ලංකාවේ හදන ඒවට වඩා ලාබ නම් ඉතියෝපියාවෙන් ගෙන්නුවත් කමක් නෑ. හැබැයි ඉතින් ගාණ වැඩි නම් තමා අවුල
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේ තරම් අයිස්ක්‍රීම් හදන රටේ ඉන්දියාවෙනුත් අයිස්ක්‍රීම් ගෙනත්..ඒව ගෙනාපු උන්ද මංද FB ඵකේ මේවා තමා හොඳම කිය කිය මාකටිං පාරකුත් යනවා..දැන් නම් හිතෙනව ලංකාවේ බිස්කට් කම්පනි වට්ටන්නත් හැදුවේ මුන්මද කියලා..ලංකාවේ හදන ඒවත් පිටරටින් ගෙන්නන්න ගියොත් නැතිවෙන්‍නෙ ලංකාවේ උන්ගේ ජොබ්ස් මයි..ලංකාවේ හදන්නේ නැති දේවල් රටට ගේන ඵක තහනම් කරලා මුන් රටේ හදන දේවල් ලංකාවට වෙන රටවල් වලින් ගේනවා..මහ පුදුම රටක් මේකනම්..☹️

    View attachment 187948
    මම ඉන්දියාවේ ඉන්නේ. උන්ගේ කිරි සීන් එක නිසා අමූල් වෝල්ස් ඇත්තටම සිරා සිංහලයිනි

    අපේ එවුන් විතර කෑමට හොර කරන ජාතියක් නෑ බං
    ------ Post added on Oct 26, 2022 at 8:32 PM
     
    • Like
    Reactions: War Fighter