කුරුස නිරාල කල්ලතෝනි ෆයර් වෙනලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.
"God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ
,
ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල
ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .
බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .
තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
ත්‍රරෙඩ්
