ඉන්දියන් උන් කැත ඇයි? (ලංකාවටත් අදාලයි)

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලෝකෙ තියෙන ජරාම ජාන බං අපිට තියෙන්නෙ.
    ඇෆ්රිකන් උන් කට්ට කළු උනත් අපිට වඩා ලස්සනයි. අපේ උන්ගේ මුනවල් වලින් කුහක කම ඉරිසියාව බේරෙනවා. පොඩ්ඩක් නිකමට බලපන්කො වෙන රටවලට පැනගෙන යූටියුබ් චැනල් අටවාගෙන ඉන්න උන්ගේ වීඩියෝ. වෙන රටවල පරිසරය එක්ක දකිද්දී ඕක කැපිල පේනවා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    True,
    Oke depaththak tiyanawa sinhalu.

    but man mehema dekuth dakka machanla. Sanskruthiya patten baluwoth Indian Sri Lankan families wala podi un saha Chines or other nationalities compare kalama ape un (both indian and Sri lankan) tikak lajja bayata hadichcha un nisa behaviours hodai kiyala dakka wara annathai.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    1652934840-6285c8b89e0e7.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,009
    113
    මූනේ හිනාවක් නැතිකම. නිකං පාරට බැහැලා බලපංකෝ සිංහලුන්ගේ මූණවල් වල හැටි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,988
    113
    උබල කැතද ? අපි නම් තුන් දොරින් ම ලස්සනයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,535
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි ලස්සන කැත මනින්නෙ දැකල තියෙන දේවල් වලින්. වැඩිපුරම දකින්නෙ සුද්දෝ/ සුද්දියෝ හෙළුවෙන් ඉන්න ඒවා. ඒ නිසා මොලේ වයර් මාරුවෙලා.

    ඔය ප්‍රශ්නෙ විසඳෙනවා දුඹුරෝ හෙළුවෙන් ඉන්න පටන්ගත්ත නම්.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    උබල කැතද ? mama නම් තුන් දොරින් ම ලස්සනයි
     
    • Haha
    Reactions: Asmodeus

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මූනේ හිනාවක් නැතිකම. නිකං පාරට බැහැලා බලපංකෝ සිංහලුන්ගේ මූණවල් වල හැටි.
    ලංකාවෙ climate එකත් එක්ක එහෙම පාරවල් දිගේ හිනාවෙවී යන්න පුලුවන් රටක් නෙමේ. අවුව සැරයි පිච්චෙනව රස්නෙයි දාඩිය දානව. මාර uncomfortable. බස් වලත් තැලිල පොඩි වෙලා යන්නෙ.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    I know most Sri Lankans do not appreciate the beauty of Sri Lanka. They think about boring greenery and everlasting hot, humid weather. But reality is much different. I've met foreigners who praise the beauty of Sri Lanka, say an emerald island with everlasting summer. The same goes with the people; you should refer to old biographies that talk about Sri Lankans. I've had this memory that some German authors say that Sri Lankans have the same facial features as Europeans; the only difference is the skin color. I've seen tons of people who have the same facial features as Hollywood stars but different skin tones. But our people don't appreciate the beauty.