අන්න බලපන් අච්චර හොද start එකක් අරගෙනත් දැන් 141/9 (over 17.5) පෝලිමට කට්ටිය ස්පින් එකට runner ball දාන්නෙ නැතිව උඩ ගැහුවා. ඉන්දියන් උන්ට asia cup එකේ ඇටෑක් කරේ පැතුම්/kjp විතරයි.