වඳ බෙහෙත් ගැන කියෝ කියෝ ගෝටට කඩේ ගියේ උඹ නෙමෙයිද ඵතකොට?අනේ නිකන් පලයං බං යන්න..දැන් නිකන් මැරිල ඉපදිලා වගේ තමා මේකේ හෑලි ලියන්නේ..![]()
නෑ මම නෙවෙයි. වඳ බෙහෙත් ගැන කියෝ කියෝ ගෝටට කඩේ ගිය එක පෙන්නපන් බලන්න.![]()
අර ඔසාමා ඒක දාන්නේ නිතරම...
ගෝටට නැත්නම් කාටද කඩේ ගියේ?![]()
ඔසාමා නෙවෙයි උබ දාපන්කො උබ කියන එක![]()
මම උඹ ගැන දන්නේ අද ඊයේ නෙමෙයි..ඒ කාලේ උඹ මේකේ මොනවද කරේ කියලා මාත් දන්නවා.![]()
එළ. උබ කියන එකට අදාළ පෝස්ට් එක මෙතන දානව නං උත්තර දෙන්නං. නැත්තං උබට කැමති දෙයක් හිතාගෙන හිටියට මට අවුලක් නෑ![]()
මමත් ඕක මිට කලින් ශෙනට් ගෙන් ඇහුවම එයා දුන්න උත්තරේlock කරපු profile ඵකක ඵක ඵකාට කඩේ ගිය ඒවා හොයන්න මට වෙන වැඩක් නෑ කියල හිතුවද?![]()
බොරු කතාවක් ගොතපු එකට නං ඇන්දුනා.
අද ඔහොම කතාවක් ගෙතුවත් මම කියන්නෙ ඕක හොයන්න ඕන කියලා. ඒකෙ වෙනසක් නෑ
හැබැයි වඳ වෙන එකෙන් රට බේරගන්න රාජපක්කයොන්ට චන්දෙ දෙන්න කිව්වේත් නෑ අද කියන්නෙත් නෑ
සාෆිගෙ කතාවෙදි @2osama තැරි බයි පොන්නයගෙයි මගෙයි වෙනස ඒකයි.![]()
අඩෝ එහෙම කියන්න එපා බංlock කරපු profile ඵකක ඵක ඵකාට කඩේ ගිය ඒවා හොයන්න මට වෙන වැඩක් නෑ කියල හිතුවද?![]()
අඩෝ එහෙම කියන්න එපා බංlock කරපු profile ඵකක ඵක ඵකාට කඩේ ගිය ඒවා හොයන්න මට වෙන වැඩක් නෑ කියල හිතුවද?![]()
මේ තියෙන්නේ හුත්තෝ උබ ලියපු වද රචනා ටිකනෑ මම නෙවෙයි. වඳ බෙහෙත් ගැන කියෝ කියෝ ගෝටට කඩේ ගිය එක පෙන්නපන් බලන්න.![]()
ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම .නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න.
![]()
සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව
අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.
මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.
මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.
මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.
උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්
කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ.![]()
උබ සතොසට යනවද ඉතින්?sathose kada karayo pirila un 35 ta aran seal eka makala Rs 60 wikunanawa..
enisa dan ekata 10 eggs denne sathose..

expire date mukuth nahagewal patte satose tiye,
colaba sathose nm nodani, (laga ekk na)
indian ewala expire date gahala tiyenne, ubalay kade mitta makalda wikunanne
අදත් ගු බාල්දියක් පෙරලගෙන නේ ඔසී ගියාම මු පොස් වෙලා ආයේ රෙඉන්ස්තොල් වෙලා ඉන්නේවඳ බෙහෙත් ගැන කියෝ කියෝ ගෝටට කඩේ ගියේ උඹ නෙමෙයිද ඵතකොට?අනේ නිකන් පලයං බං යන්න..දැන් නිකන් මැරිල ඉපදිලා වගේ තමා මේකේ හෑලි ලියන්නේ..![]()



oya wage kadawalin nitharama ganain ban hadisiyata mama hichchi ewaa gaththepodi kadwala ganan adui bn. 48 i 50 i
ubereats eken bittara genath denwadaoya wage kadawalin nitharama ganain ban hadisiyata mama hichchi ewaa gaththe
ubereats waling gennawa hadisi nathnam loku ewaaa ganna puluwan narak wechcha ewath naha
------ Post added on Jan 16, 2024 at 2:55 AM
markets walaubereats eken bittara genath denwada