මම දැන් ටිකකට කලින් Nox Tool එකෙන් Semrush 6 Month ගත්තා. Account එකේ Expire Date එක දවස් 9ක් අඩුවෙන් පෙන්නුවා. මම Issue එකක් කියලා හිතලා එයලාට ඒක පෙන්නුවා. Refund කිසිදෙයක් ඉල්ලුවේ නෑ.
මේන් කැරි ඩස්පයා ඩෝන් ගිහිල්ලා Refund කරලා
මේන් කැරි ඩස්පයා ඩෝන් ගිහිල්ලා Refund කරලා
උඹලා දන්න හොද තැනක් කියහන්කෝ Semrush Account ගන්න.