ඉන්දියන් සාගරයේ මුතු ඇටය හුතු ඇටය වී
ඩොලර් එක නගිනවා
මැච් පරදිනවා
තෙල් මිල ඉහළට
පාන් 5 කින් ඉහළට
ශීලංකන් ඩොලර් බිලියන ගණනින් පාඩුයි.
මහින්ද ඉන්දියාවේ ගිහින් මත්තල දෙන්ඩ ඇහැකියි කියනවා
නාමල් පුතා ජනබල තියලා ආණ්ඩු පෙරලනවා කියනවා
රනිල් බුදි
මෛත්රී කජුකාලා පත්තර කියව කියව ඉන්නවා.
ජේවීපී 20ක් ගැන කියෝල මඤ්ඤ්ං කෙලිනවා
බදුර්දීන් කැලේ කපනවා
අපි??????????
ඩොලර් එක නගිනවා
මැච් පරදිනවා
තෙල් මිල ඉහළට
පාන් 5 කින් ඉහළට
ශීලංකන් ඩොලර් බිලියන ගණනින් පාඩුයි.
මහින්ද ඉන්දියාවේ ගිහින් මත්තල දෙන්ඩ ඇහැකියි කියනවා
නාමල් පුතා ජනබල තියලා ආණ්ඩු පෙරලනවා කියනවා
රනිල් බුදි
මෛත්රී කජුකාලා පත්තර කියව කියව ඉන්නවා.
ජේවීපී 20ක් ගැන කියෝල මඤ්ඤ්ං කෙලිනවා
බදුර්දීන් කැලේ කපනවා
අපි??????????





උඹ ගෑස් බෝතලයක් දැකලවත් තියෙනවද අඩුම ගානෙ ?