මම කොහෙදිහරි දැක්ක ලංකාවේ දෙන ට්‍රේන් ටිකට් එක තාම පිටරටින් අච්චු ගහල එවන්නේ කියල. ඇත්තද දන්නේ නෑ හැබැයි ඇත්ත නං ඉතින් විලි ලැජ්ජයි කියල තමා කියන්න වෙන්නේ
ow bn ratin genne

මම කොහෙදිහරි දැක්ක ලංකාවේ දෙන ට්‍රේන් ටිකට් එක තාම පිටරටින් අච්චු ගහල එවන්නේ කියල. ඇත්තද දන්නේ නෑ හැබැයි ඇත්ත නං ඉතින් විලි ලැජ්ජයි කියල තමා කියන්න වෙන්නේ

they even have metro trains in their country. we are still going in trains like this
when other countries are sending rocket to mars sri lanka is still exchanging tablets to run their trains![]()
ඉන්දියාව අගහරුටයවයි ලබ්බ ඇමරිකාව රුසිවාය යවල තිබ්බෙ නැත්තම්.. උන්ට වැරදුනා නෙමෙයි.. එහෙම යවල තමයි උන් හරි දත්ත එකතු කලේ. ඉන්දියාව කලේ උන්ගෙන් ඉගෙන ගෙන එකපාරින් යවපු එක !!