ඉන්දියන් ෆැෂන් 😍😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,206
    77,049
    113

    ඔය ගෑනිට පොඩි මොලේ අමාරුවක් තියෙනවා. ඉස්සර ඉඳන්ම ඔහොමයි.

    ආතල් එක තියෙන්නෙ ඉස්සර දෙරනේ ගිය ලමා කතාවක (630ටද කොහෙද) ඕකි හිටියා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,085
    11,500
    113
    ඉන්දියාවෙ ඔහොම ගියයි කියන්නෙ බලපන් කො අපෙ රටෙ ඔහොම යන්න පුලුවන්ද කියලා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,550
    26,177
    113
    Fantasy
    ඉන්දියාවෙ ඔහොම ගියයි කියන්නෙ බලපන් කො අපෙ රටෙ ඔහොම යන්න පුලුවන්ද කියලා
    Ei yanda beri.
    දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුරු තුඩුව දක්වා ගියත් මුකුත් වෙන්නෙ නෑ. මඩකලපු කාත්තන්කුඩි අම්පාර පැතිවලින් ගියොත් නම් මොනා වෙයිද කියලා හරියටම කියන්ඩ බෑ. අනිත් පැති සේෆ්
     
    • Haha
    Reactions: Hasistranger