ඉන්දියන් rich ගෑණු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    මේ වගේ ගෑනියෙක් බඳින්න උනොත් ඉවරයි නේහ්.
    මේ වගේ Vlog කරන හැම posh ඉන්දියන් කෙල්ලම වගේ පට්ට rude & dumb. හද්ද මෝඩයි හැබැයි පට්ට ඔලුවෙන් ඉන්නෙ.
    මනුස්සයෙක්ට සලකන්න තේරෙන්නෙත් නෑ.
    සුද්දො බලපන්කො ඒකට පට්ට humble.
    Hotel Field එකේ උන් දන්නව ඉන්දියන්කාරයො ආවම කොච්චර වදයක්ද කියල.
    ඒකිටම හරියන පිස්සු ගෑණු ටිකක් කමෙන්ට් සෙක්ෂන් එකෙත් ඉන්නෙ.
    ලංකාවෙ කෙල්ලො මීට වඩානන් දහ ගුණයක් හොඳයි.

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඉන්දියන් කාන්තාවන් තමා ලෝකේ ඉන්න හොඳම අය. ඉතාමත් බුද්ධිමත්, නුවණැති සහ ලෝකයේ සිටින සෑම අතින්ම් පරිපූර්ණ කාන්තාවන් කීවොත් ඉතාම නිවැරදී.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,110
    113
    ඉන්දියන් කාන්තාවන් තමා ලෝකේ ඉන්න හොඳම අය. ඉතාමත් බුද්ධිමත්, නුවණැති සහ ලෝකයේ සිටින සෑම අතින්ම් පරිපූර්ණ කාන්තාවන් කීවොත් ඉතාම නිවැරදී.
    Facebook comments be like 😂
     
    • Haha
    Reactions: Erzo and Shamal3001

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,110
    113
    Indian kochchara rich unath, indiawe widiyata wedi kule unath, "brahmi" unath, common hesiriima lankawe adukule hesiriimata samanai. (Kerala tikak shape)
     
    • Like
    Reactions: NaiRobi

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Yeah North Rich un kiyannema patta oluwen inna un.... unta rich wenna onith na Oluwen inna :D

    Southern un shape munta wadaa..... Kerala and Banglore un shape....
    ඔහොම ලොකු ලයින් දෙන්නේ දුඹුරු හම දැක්කම :baffled: සුද්දොන්ට රෙද්ද ඉබේ ඉස්සෙනවා :yes:
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    Uthure campus inna nisa oka hodtama therila thiynne 🤧 unge accent ekath patta aul... Probability walata un kynne ප්‍රබාබිලිටි kyla (meka dan masa 2k withara ahuna) 😶 thawa sahenna aul than thiyenwa. Api hariyta kiuwama unta eka therenneth na.
    Line kyana ekath uparimai (kello kollo kiyla wenasak na ) . Group project walata ehema un gawata api gihin wadinna one...
    Habai samahara hoda ayath innwa. Ehema aya godak adui 🥲
     
    • Like
    Reactions: Yeezus

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    mage reading eka bahutharayak indian un rallata eka eka dewal karana wannabe type jathiyak.... kochchara posh kyla ulupanna try kalat bahutarayak northern un ignorant mind tyena bjp bayyo.. meheta ena godak un watapitawa dakala shock wunat pitin pennanne nati taramata kuhakayi.. waradak admit karana eeka tma okunta karanna amaruma de
     
    Last edited:
    • Like
    Reactions: Jihadi john

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,585
    21,079
    113
    ඔහොම ලොකු ලයින් දෙන්නේ දුඹුරු හම දැක්කම :baffled: සුද්දොන්ට රෙද්ද ඉබේ ඉස්සෙනවා :yes:
    Ow aniwa... oya godak un 3rd generation business families... Mukuth karanne naa....US giya...finance degree eka gatta family business ekata join una...

    Lanakwata wada pvt schools ehema have ...rich and bollywood un yana boarding schools....

    Maath ekka ohoma ekek wada kalaa... umba kiwwa eka hari...kochchara rich unath suddo dakkama patta namillak tiyenne...un ekka selfie gannawa puka denawa, fake laugh daagena un ekka kathawata yanawa balen...apita ali puken inne...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    කව්ද බන් මුන්ව ගණන් ගන්නේ, එත් කොහොමද බන් මුන්ගේ අතේ මෙච්චර සල්ලි තියින්නේ.
    යකෝ Ukren කාරයෝ වත් මීට අඩුවෙන් වියදම් කරනේ ලංකාවේ.

    මුන් ලංකාව ඇතුලේ deal යන්නේ නැත්තම්,
    සිරාවට කොහොමද බන් මුන්ගේ අතේ සල්ලි තියෙන්නේ.

    උබ ඔය කියන විදිහට බන් අපේ හරිනි මැඩම් කියන්නෙත් මේ type එකේ ගැනියෙක් නේද බන් ?
    මුන් ගොඩක් lesbian feminist mind සෙට් එකේ ඉන්නේ.

    මුන් මෙහම අලි ඔලුවෙන් ඉන්න හේත්වත් ඕක තමයි බන්,
    ලේසියෙන් කොල්ලෙක් මුන්ට try කරන්නේ නැහැ, මුන්ගේ attitude නිසා, ටෝක් කර උන් එක කරන්නේ සල්ලි , දේපල බලාගෙන,
    කොටින්ම කියනවනම් විදින්න බලාන්. ඉතින් මුනුත් වයසට ගියාම අර හරිනි වගේ අම්මණ්ඩිලා වෙනවා !

    එත් බන් කිවේ නැහැ නේ මුන් ගාව කොහොමද මෙච්චර සල්ලි තියින්නේ ?
    කොහොමද මුන් ඒ සල්ලි හොයන්නේ, මුන් deal යනවා කියල නම් හිතන්න අමාරුයි.
    ------ Post added on Feb 25, 2026 at 6:34 AM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    New
    Uthure campus inna nisa oka hodtama therila thiynne 🤧 unge accent ekath patta aul... Probability walata un kynne ප්‍රබාබිලිටි kyla (meka dan masa 2k withara ahuna) 😶 thawa sahenna aul than thiyenwa. Api hariyta kiuwama unta eka therenneth na.
    Line kyana ekath uparimai (kello kollo kiyla wenasak na ) . Group project walata ehema un gawata api gihin wadinna one...
    Habai samahara hoda ayath innwa. Ehema aya godak adui 🥲
    New Delhi?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,526
    4,595
    113
    ඒ උනාට කද හොදයිනෙ බම්ලො, ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙමු 🤷‍♂️
     
    • Love
    Reactions: CohenLenstra

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,645
    1,145
    113
    Kottawa
    meki panditha uttiyek. Kalayak podcast ekak kara 🤮. Ara suddek ekka inne Anurag Kashyap kiyana director ge daughter
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,999
    113
    කව්ද බන් මුන්ව ගණන් ගන්නේ, එත් කොහොමද බන් මුන්ගේ අතේ මෙච්චර සල්ලි තියින්නේ.
    යකෝ Ukren කාරයෝ වත් මීට අඩුවෙන් වියදම් කරනේ ලංකාවේ.

    මුන් ලංකාව ඇතුලේ deal යන්නේ නැත්තම්,
    සිරාවට කොහොමද බන් මුන්ගේ අතේ සල්ලි තියෙන්නේ.

    උබ ඔය කියන විදිහට බන් අපේ හරිනි මැඩම් කියන්නෙත් මේ type එකේ ගැනියෙක් නේද බන් ?
    මුන් ගොඩක් lesbian feminist mind සෙට් එකේ ඉන්නේ.

    මුන් මෙහම අලි ඔලුවෙන් ඉන්න හේත්වත් ඕක තමයි බන්,
    ලේසියෙන් කොල්ලෙක් මුන්ට try කරන්නේ නැහැ, මුන්ගේ attitude නිසා, ටෝක් කර උන් එක කරන්නේ සල්ලි , දේපල බලාගෙන,
    කොටින්ම කියනවනම් විදින්න බලාන්. ඉතින් මුනුත් වයසට ගියාම අර හරිනි වගේ අම්මණ්ඩිලා වෙනවා !

    එත් බන් කිවේ නැහැ නේ මුන් ගාව කොහොමද මෙච්චර සල්ලි තියින්නේ ?
    කොහොමද මුන් ඒ සල්ලි හොයන්නේ, මුන් deal යනවා කියල නම් හිතන්න අමාරුයි.
    ------ Post added on Feb 25, 2026 at 6:34 AM
    Indiawe population eka wadi ithin Rs 100 profit thiyana deyak wikkath kotipathiyek wenna puluwan..
    anik de corruption political connections wage dewal walin lankawata wada dewal karaganna puluwan..

    Balapan eki Rs 10,000 dunne tip eka message kalata.. suddek wath denne na echchara..

    Umba hithanne kollo okunta kamathi na kiyalada? Pissuda hutto owata wiyadam karan puka denna ona tharam innawa..
    Oya wage family wala haduna kolloth innawa unuth oya type..
     
    Last edited:
    • Like
    Reactions: Jihadi john

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මේ වගේ ගෑනියෙක් බඳින්න උනොත් ඉවරයි නේහ්.
    මේ වගේ Vlog කරන හැම posh ඉන්දියන් කෙල්ලම වගේ පට්ට rude & dumb. හද්ද මෝඩයි හැබැයි පට්ට ඔලුවෙන් ඉන්නෙ.
    මනුස්සයෙක්ට සලකන්න තේරෙන්නෙත් නෑ.
    සුද්දො බලපන්කො ඒකට පට්ට humble.
    Hotel Field එකේ උන් දන්නව ඉන්දියන්කාරයො ආවම කොච්චර වදයක්ද කියල.
    ඒකිටම හරියන පිස්සු ගෑණු ටිකක් කමෙන්ට් සෙක්ෂන් එකෙත් ඉන්නෙ.
    ලංකාවෙ කෙල්ලො මීට වඩානන් දහ ගුණයක් හොඳයි.

    මම බැංගලෝ ගිය වෙලාවේ නෝටිස් කරපු ලොකු දෙයක් තමා ඉන්දියන් කාරයෝ කැරිම rude, උද්දච්ච උන් කියලා. හැබැයි උන් guestලට පුක දෙනවා හොඳට.

    restaurent එකකට ගියත්, කඩේකට ගියත් උන් හෙන චාටර් විදියට තමා serve කරන එකාට කතා කරන්නෙ. හරියට උන් වහල්ලු වගේ. පොඩ්ඩ එහෙමෙහෙ වෙච්ච ගමන් බනිනවා. හැබැයි අපිට උන් පට්ට ලස්සනට කතා කරනවා.