ඉන්දියන්_වාහන වල කොලටිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    ඉන්දියන්_වාහන වල කොලටිය

    ඉන්දියන් වාහන වල windscreen එක හදලා තියෙන්නේ මාළු ටැංකි හදන වීදුරු වලින්ද බන්.බලපන්කො කුඩු වෙලා තියෙන හැටි.ලක්ෂ ගණන් වියදම් කරලා ජපන් වලින් පොලිස් බයික් ගෙනාවට වැඩක් නෑ පොලිස් ජීප් වලට ගලකින් ගැහුවත් ඇති කුඩු වෙන්න:rofl:.අන්න එක පොලිස් කාරයෙක් ඉස්පිරිතාලෙලු..


    මංගල සාදයක ගැටුමක් මැඩපැවැත්වීමට ගිය පොලිසියට ප‍්‍රහාරයක්


    128358_DSC00808.jpg


    128358_DSC00809.jpg


    128358_DSC00810.jpg


    128358_DSC00810.jpg


    128358_DSC00811.jpg


    128358_DSC00812.jpg


    128358_DSC00813.jpg


    128358_DSC00814.jpg


    128358_DSC00815.jpg



    hiru
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    Windscreen ohoma thamai ban. Ela parak gobalu gediyak wetila mulu screen Elam kudu kudu una
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    Windscreen ohoma thamai ban. Ela parak gobalu gediyak wetila mulu screen Elam kudu kudu una

    හැප්පුනොත් එහෙම මැරෙන්නේ වීදුරු කටු මූනේ ඇනිලා.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    windscreen හදන්නෙ ඔහොම තමයි.

    වැදුනොත් චූටි කෑලි වලට කුඩු වෙන්න තමයි හදන්නෙ. ඔහොම කුඩු වෙන්නෙ නැතුව නිකන් වීදුරු වගේ තියුණු උල්/ දාරවල් සහිත කෑලි කීපයකට කැඩුනොත් පිහියෙන් කැපුව වගේ කැපිල මැරෙන්නෙ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    windscreen හදන්නෙ ඔහොම තමයි.

    වැදුනොත් චූටි කෑලි වලට කුඩු වෙන්න තමයි හදන්නෙ. ඔහොම කුඩු වෙන්නෙ නැතුව නිකන් වීදුරු වගේ තියුණු උල්/ දාරවල් සහිත කෑලි කීපයකට කැඩුනොත් පිහියෙන් කැපුව වගේ කැපිල මැරෙන්නෙ.

    7874b96f473d87f830ea3718f121.jpeg