ඉන්දියවෙ "ඇස්චර්ය" නැල්ලු
ඉන්දියානු නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝඩි ඉන්දියානු කැබිනට් මණ්ඩලය 71 ක සිට 45 ක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බවත් ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරය හොබවනු ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම කැබිනට් මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරු 23 ක් හා කණිෂ්ඨ අමාත්‍යවරු 22 ක් ඇතුළත් වනු ඇති බවයි.
හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 28 කින් සහ කණිෂ්ඨ අමාත්‍යවරු 43 කින් සැදුම්ලත් එකක් විය.
මෝඩිගේ කැබිනට් මණ්ඩලයේ විදේශ අමාත්‍ය ධුරය සුෂ්මා ස්වර්ජ්ට හිමිවනු ඇතැයි වාර්තාවල සඳහන්ය.