ඉන්දියානු තෝරාගැනීම >> සරාගී කාන්තාව

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ඉන්දියානු තෝරාගැනීම >> සරාගී කාන්තාව

    ඉන්දියානු සඟරාවක් වන FHM සඟරාව කළ සමීක්ෂණයකින් 2014 වර්ෂයේ සරාගී කාන්තාවන් 100ක් අතුරින් පළමු තැන දීපිකා පදුකෝන්ට හිමිව ඇත. මෙම වසරේ බොලිවුඩයේ සහ හොලිවුඩයේ තරු අතරින් ප්‍රේක්ෂකයන්ගේ ඡන්දය ලබාගෙන මෙම සරාගී කාන්තාව තෝරාගෙන ඇත.

    මේ අතරින් ලොව සාරාගීම කාන්තාවන් වශයෙන් හඳුන්වනු ලබන සෝනක්ෂි සින්හා 26වැනි ස්ථානයත්, සෝනම් කපූර් 29 වැනි ස්ථානයත්, මිලා කුනිස් 39 වැනි ස්ථානයත්, ටේලර් සිෆ්ට් 41 වැනි ස්ථානයත්, කිම් කාර්ඩිෂන් 56 වැනි ස්ථානයත්, ජෙනීෆර් ලෝරන්ස් 35 වැනි ස්ථානයත්, සෙලීනා ගෝමස් 31 වැනි ස්ථානයටත් පත්වී ඇත.

    පසුගිය අවුරුද්දේ FHM සඟරාවේ සරාගීතම කාන්තාව වූයේ කත්‍රිනා කයිෆ්ය. නමුත්, මේ අවුරුද්දේ එම ස්ථානයට උරුමකම් කීමට ඇයට හැකිවූයේ නැත.

    1(955).jpg


    2(862).jpg


    3(584).jpg


    4(332).jpg


    5(172).jpg


    6(131).jpg


    Source :- ada.lk
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්දියානු සඟරාවක් වන FHM සඟරාව කළ සමීක්ෂණයකින් 2014 වර්ෂයේ සරාගී කාන්තාවන් 100ක් අතුරින් පළමු තැන දීපිකා පදුකෝන්ට හිමිව ඇත.
    :lol::lol::lol:
    තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කියනවා නේ බන්