ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාල&#

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාල&#

    ‘‘ඔහු වෙන මොනවා කරන්නද...‘‘ ? ඉන්දියානු පොලිස් නිළධාරියෙක් අන්තර්ජාලය කළඹයි (PHOTOS)



    මේ දවස් වල පොලීසිය ගැන කවුරුත් කතාවෙන්නේ මත්තල ගුවන් තොටුපළ සහ හම්බන්තොට වරාය බදු දීමට එරෙහිව පැවැති විරෝධතාවකදී සහකාර පොලිස්‌ අධිකාරිවරයකු විසින් තරුණයකුට කම්මුල් පහරක්‌ එල්ල කිරීමේ සිද්ධිය නිසා.මේ ගැන මාධ්‍ය මගින් හෙළි කළාට පස්සේ සමාජයේ ලොකු කතා බහක් ඇතිවුණා.හැබැයි ඒ ලංකාවේ.
    මේ කියන්න යන්නේ ඉන්දියාවේ පොලිස් නිළධාරියෙකු කළ අමුතු වැඩක් ගැන.මේ ඡායාරූපයට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලැබී තිබෙනවා.හෙල්මටුත් නැතිව බයික් එකේ ගියපු පවුලක් නවත්වලා වැඳ නමස්කාර කරන අයුරු තමයි මේ ඡායාරූපයේ දකින්න තබුණේ.
    මේ ඡායාරූපය පළ කරලා තිබුණ ඉන්දියානු පොලිස් නිළධාරියා ඊට ඉහතින් අපූරු සඳහනකුත් කරලා තිබුණා.
    ‘‘වෙන මොනවද ඔහුට කරන්න පුලුවන්?අපට හැම වෙලේදිම තේරීමක් තිබෙනවා..වඩාත් ආරක්ෂිත වැන්න තෝරාගන්න‘‘ යැයි එහි සඳහන්ව තිබුණා.
    තමන්ගේ විතරක් නෙමෙයි,තමන් ආදරය කරන මිනිසුන්ගේ ජීවිතත් අනතුරේ හෙළන මේ වගේ වැඩ කරන්න එපා කියලයි ඔහු ඉන් අදහස් කළේ.

    75675786.JPG
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    😂ඒ උගේ ලොකු තාත්තා බොලව්...පොඩි කාලේ ඉදන් හදා වඩා ගත්ත කෙනා!හැම උදේම ඒ නිසා වැදලා අශිරවාද ගන්නවා!😂
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    500 kali denna oni mehe ne indian unta 50k dunahama athi

    ඔව් වෙනදට 50ක් හම්බෙනව ඇති. මූ 500ක්ම දෙන්න ඇති පවුල පිටින් හෙල්මට් නැති හින්ද. ඒකයි ඔය සන්තෝසෙට වදින්නෙ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    පුදුම වෙන්න දෙයක් නෑ බං. ඉන්දියාවේ උන් වඳින්නැති රෙද්දක් නෑනෙ.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම හිතුවේ මේ scene එක ගැන කියනව කියලා බන්