ඉන්දියාවට ජාතියම පාවාදුන් වගයි!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    :(උන්ට ඕන දේ කරගන්න රාජපක්ෂලව පාවිච්චි කරා කියලා දැන් නම් හිතෙනවා..2015 මහින්ද රාජපක්ෂවම දිනවන්න ඉන්දියාවට ලොකු ඕනකමක් තිබ්බ.චන්ද වැඩ වලට AD හදන්න දුන්නේ මෝදීගේ චන්ද වැඩ වලට ගත්ත උන්ව.ලංකාවේ වෙන්න කිසිම හේතුවක් නැති පාස්කු ප්‍රහාරය වගේ ඒවා, මේ ඔක්කොම ඇතුලේ ලොකු අභිරසක් තියෙනවා..උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ හැමදේම උනේ හැමදේම වෙන්නේ ඉන්දියාවේ වාසියට කියලා..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Badhaai Ho Bollywood GIF
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :(උන්ට ඕන දේ කරගන්න රාජපක්ෂලව පාවිච්චි කරා කියලා දැන් නම් හිතෙනවා..2015 මහින්ද රාජපක්ෂවම දිනවන්න ඉන්දියාවට ලොකු ඕනකමක් තිබ්බ.චන්ද වැඩ වලට AD හදන්න දුන්නේ මෝදීගේ චන්ද වැඩ වලට ගත්ත උන්ව.ලංකාවේ වෙන්න කිසිම හේතුවක් නැති පාස්කු ප්‍රහාරය වගේ ඒවා, මේ ඔක්කොම ඇතුලේ ලොකු අභිරසක් තියෙනවා..උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ හැමදේම උනේ හැමදේම වෙන්නේ ඉන්දියාවේ වාසියට කියලා..
    chandeta godak kal thiyala maina deparak withara modi wa hambennath giya
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :(උන්ට ඕන දේ කරගන්න රාජපක්ෂලව පාවිච්චි කරා කියලා දැන් නම් හිතෙනවා..2015 මහින්ද රාජපක්ෂවම දිනවන්න ඉන්දියාවට ලොකු ඕනකමක් තිබ්බ.චන්ද වැඩ වලට AD හදන්න දුන්නේ මෝදීගේ චන්ද වැඩ වලට ගත්ත උන්ව.ලංකාවේ වෙන්න කිසිම හේතුවක් නැති පාස්කු ප්‍රහාරය වගේ ඒවා, මේ ඔක්කොම ඇතුලේ ලොකු අභිරසක් තියෙනවා..උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ හැමදේම උනේ හැමදේම වෙන්නේ ඉන්දියාවේ වාසියට කියලා..
    Bump
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    chandeta godak kal thiyala maina deparak withara modi wa hambennath giya

    අැයි බං ගෝඨාබය දින්න ගමන් ගියෙත් උෟව බැහැ දකින්න නේ හරියට කරපු උදව්වට තෑන්ක්ස් කරන්න ගියා වගේ..:rofl:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මට පොඩි දෙයක් තියෙනවා අහන්න.. අවුරුදු 74ක් අපි ස්වාධීනව හිටියනේ? අපි දියුණු උණාද? එදා ඉඳලම හිටපු නායකයො කරේ තමුන්ගෙ term එක ඉවර වෙනකම් මේ රටට කෙලෝපු එක විතරයි නේද? අනේ ඒ අස්සෙ ඡන්ද දායකයො විදියට අපිත් කරේ පාට මාරු කර කර එක එකාව ගෙනත් මහ පුටුවල ඉන්දවපු එක නේද? මොකක් ද මේ රටේ දියුණුවට තියෙන master plan එක? අපි තාමත් පාවිච්චි කරන්නෙ සුද්දගෙ නීතිය.. සුද්දගෙ රාජ්‍ය සේවක ක්‍රමවේද නේද? ඉතිං බං අපිට සුගතියක් වෙලා නෑ නේ නමට ස්වාධීන උනා කියල? මට නම් දැන් හිතිල තියෙන්නෙ සෝමාලියාව හරි කමක් නෑ ලංකාට යටත් කරගෙන දියුණු කරනව නම් කියල... මේ යන විදියට ගියොත් කොහොමත් අපි වඳවෙනවා (කොත්තු කාල වඳවෙන එක නෙවෙයි.. extinction)..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    :(උන්ට ඕන දේ කරගන්න රාජපක්ෂලව පාවිච්චි කරා කියලා දැන් නම් හිතෙනවා..2015 මහින්ද රාජපක්ෂවම දිනවන්න ඉන්දියාවට ලොකු ඕනකමක් තිබ්බ.චන්ද වැඩ වලට AD හදන්න දුන්නේ මෝදීගේ චන්ද වැඩ වලට ගත්ත උන්ව.ලංකාවේ වෙන්න කිසිම හේතුවක් නැති පාස්කු ප්‍රහාරය වගේ ඒවා, මේ ඔක්කොම ඇතුලේ ලොකු අභිරසක් තියෙනවා..උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ හැමදේම උනේ හැමදේම වෙන්නේ ඉන්දියාවේ වාසියට කියලා..
    Gon katha kiyannepa oi. Indiawa tamai Rajapaksa paraddala Maithree wa president kale. Hoyala balapan RAW eke un karapu weda election ekata kalin
     
    • Haha
    Reactions: deanXX

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    :(උන්ට ඕන දේ කරගන්න රාජපක්ෂලව පාවිච්චි කරා කියලා දැන් නම් හිතෙනවා..2015 මහින්ද රාජපක්ෂවම දිනවන්න ඉන්දියාවට ලොකු ඕනකමක් තිබ්බ.චන්ද වැඩ වලට AD හදන්න දුන්නේ මෝදීගේ චන්ද වැඩ වලට ගත්ත උන්ව.ලංකාවේ වෙන්න කිසිම හේතුවක් නැති පාස්කු ප්‍රහාරය වගේ ඒවා, මේ ඔක්කොම ඇතුලේ ලොකු අභිරසක් තියෙනවා..උබලට හිතෙන්නේ නැද්ද ලංකාවේ හැමදේම උනේ හැමදේම වෙන්නේ ඉන්දියාවේ වාසියට කියලා..
    bump
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    කොහොමද මුන් ටික විපක්ෂේ හිටිය නම්, වැලලිලා, යකා නටලා එහෙනන් මහින්දය ආණ්ඩුව අල්ලලා. රට බේරගන්න ආපු උන් කරපු දේ! තවත් ලැජ්ජ නැතුව ඩිෆෙන්ඩ් කරන උන් ඉන්නවා
     
    • Haha
    Reactions: pathumputha

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    චීනය පහුගිය ටිකේ නිකන් ලන්කාව අත හැරල වගේ නේද හිටියෙ? මන් හිතන්නෙ ඔය ගිවිසුමෙන් පස්සෙ තමයි ලගදි චීන තානාපති මාද්ය හමුවක් තියල ලන්කාවට උදව් කරනව වගේ කතාවක් කිව්වෙ. ඉන්දියන් උන්ට ලන්කාවෙ රගන්න දුන්නොත් චීනගෙ තැන නැති වෙයි කියල බය වෙලාද දන්නෙ නෑ. :lol: