ඉන්දියාවට ජාතියම පාවාදුන් වගයි!

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Gon katha kiyannepa oi. Indiawa tamai Rajapaksa paraddala Maithree wa president kale. Hoyala balapan RAW eke un karapu weda election ekata kalin

    Ane hukapan bayiyo..rajapakse ta puka deepan huttige kolla..thopi wage gas ponnayo thama ikmanatama marila yanna ona.me ratata sapayak thopi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    Gon katha kiyannepa oi. Indiawa tamai Rajapaksa paraddala Maithree wa president kale. Hoyala balapan RAW eke un karapu weda election ekata kalin
    ඔව්, උන් 2015දි හිතුවා මෛත්‍රී රනිල් ආවොත් උන්ට වාසි වෙයි කියලා. ඒත් මුන් දෙන්නව ගෙනල්ලා ටික කාලයක් යනකොට තමයි උන්ට තේරුනේ උන් ගෙනාවෙ පට්ටම කැරියො දෙන්නෙක් බව.

    රනිලා ඉන්දියාවටම ගිහින් බෝඩරේ ක්‍රොස් කරොත් නේවි එකෙන් වෙඩි තියනවා කියලා උන්ගෙ මූන්ටම හිනා වෙවී කියල එනවා.

    මෛත්‍රීව මුණගැහිලා කතා කරනකොට ඔක්කෝටම ඉයස් ඉයස් ගගා ඉඳලා, පොරොන්දු වෙච්චා මතක් කරන්න ඌට කෝල් එකක් ගත්තම ඌ ආන්සර් කරන්නෙ නැතුව වටේ යවනවා.

    මුන් දෙන්නට වඩා රාජපක්සලා අමු ගොන් පවුලක්නෙ. උන්ට වැඩ කරගන්න ලේසියි.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මෛත්‍රීව මුණගැහිලා කතා කරනකොට ඔක්කෝටම ඉයස් ඉයස් ගගා ඉඳලා, පොරොන්දු වෙච්චා මතක් කරන්න ඌට කෝල් එකක් ගත්තම ඌ ආන්සර් කරන්නෙ නැතුව වටේ යවනවා.

    This is so my3… mawila penawa oluwa wana wana innawa. 😂
     
    • Haha
    Reactions: ruchira55

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔව්, උන් 2015දි හිතුවා මෛත්‍රී රනිල් ආවොත් උන්ට වාසි වෙයි කියලා. ඒත් මුන් දෙන්නව ගෙනල්ලා ටික කාලයක් යනකොට තමයි උන්ට තේරුනේ උන් ගෙනාවෙ පට්ටම කැරියො දෙන්නෙක් බව.

    රනිලා ඉන්දියාවටම ගිහින් බෝඩරේ ක්‍රොස් කරොත් නේවි එකෙන් වෙඩි තියනවා කියලා උන්ගෙ මූන්ටම හිනා වෙවී කියල එනවා.

    මෛත්‍රීව මුණගැහිලා කතා කරනකොට ඔක්කෝටම ඉයස් ඉයස් ගගා ඉඳලා, පොරොන්දු වෙච්චා මතක් කරන්න ඌට කෝල් එකක් ගත්තම ඌ ආන්සර් කරන්නෙ නැතුව වටේ යවනවා.

    මුන් දෙන්නට වඩා රාජපක්සලා අමු ගොන් පවුලක්නෙ. උන්ට වැඩ කරගන්න ලේසියි.
    මේක තමා වුනේ. රෝ කලම්බො ස්ටේශන් චීෆ් වහාම කිරියාත්මක වන පරිදි ඉන්දියාව ආපහු ගෙන්න ගත්තා, රාජපක්ෂලගේ කම්ප්ලේන් නිසා. රෝ එකෙන් දීපු ලස්සනම ගේමක්, ඒකයි මට හිතෙන්නේ චීනා ඉන්නවද කියලා පාස්කු එක පිටිපස්සේ. පස්කු ප්‍රහාරය වෙනකොට ෂැන්ග්‍රීලා ආරක්ශාව බාරව හිටියේ කපිල හෙන්දවිතරණ නේද? ඌ නේ මහින්දලගේ ඔක්කොම කුනු වැඩ කලේ. මම අහලා තියෙනව උගේ දුවගේ ඔවර්සීස් එඩියුකේශන් එකට ගෙවන්නේ අපේ චීන එම්බසියෙන් කියලා..

    මේ තියෙන්නේ හෙන්දාගේ රෙකොඩින්ග්ස්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300

    2015 genapu denna hitapu tharam natawune nahane idiawata one widiyata, passe china paththatane unuth giye hambathota ehema dila.
    mama nam kiyanne megollo ekka ekathu wela gameh dunne india kiyala. dan ekata blackmail karana ekak wenna athi godak welawata
     
    • Like
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    2015 genapu denna hitapu tharam natawune nahane idiawata one widiyata, passe china paththatane unuth giye hambathota ehema dila.
    mama nam kiyanne megollo ekka ekathu wela gameh dunne india kiyala. dan ekata blackmail karana ekak wenna athi godak welawata
    පිස්සුද බං, රාජපක්ශලා චීන නියුක්ලියර් සබ්මැරීන් දෙකක් බැස්සුවා කොලඹ වරායට, ඉන්දියාවේ උන්ගේ ඉහමොල රත්වුනා. මේ වගේ වැඩ වලින් දිල්ලිය තරහ කරගෙන රාජපක්ශලාව ආයි ලන් කරගන්න උන් මෝඩයෝ නෙවෙයි. මම හිතන්නේ රනිලා එක්ක ගේම ගහගෙන ගියාට, මයිත්‍රී ට කවුරුහරි ගැහුවා කටුව. මම නම් හිතන්නේ කවුන්ටර් ඉන්ටෙල් ගේමක් දුන්නේ චීනේ. ඉන්දියාව ෆුල් ට්‍රයි කලානේ පාස්කු ගේම් එක ගැන තොරතුරු අපිට දෙන්න. මයිත්‍රියායි, හෙන්දවිතරණලගේ යාලුවෝයි (ආමි ඉන්ට්) SIS එකේ එවුනුයි දන්නේ නෑ දැක්කේ නෑ වගේ හිටියේ ඇයි??