ඉන්දියාවට සාපෙක්ශව අපි - Covid

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉන්දියාවට සාපෙක්ශව අපි

    India Population / Srilanka Population = 1366mil / 21mil = 65

    65 * 1451 = 94,315
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    ඔහොම බලන්න බෑ ..
    මෙහෙ test ගාන 65න් වැඩි කරල එනවට වඩා ගොඩක් එහෙ ටෙස්ට් කරලයි දවසට අලුතෙන් ලක්ෂ තුනකට වැඩිය හොයාගන්නේ.
     
    • Like
    Reactions: hodakolla

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔහොම බලන්න බෑ ..
    This is just one way of comparing idiot.
    හරියටම compare කරන formula එකක් නෑ

    ඔහොම බලන්න බෑ ..
    මෙහෙ test ගාන 65න් වැඩි කරල එනවට වඩා ගොඩක් එහෙ ටෙස්ට් කරලයි දවසට අලුතෙන් ලක්ෂ තුනකට වැඩිය හොයාගන්නේ.
    then it must be more worse
    ------ Post added on Apr 29, 2021 at 8:23 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    This is just one way of comparing idiot.
    හරියටම compare කරන formula එකක් නෑ
    එහෙනම් පකටද බන් සාපේක්ෂව කියලා දැම්මේ compare කරන්න බැරි නම්.
    ටෙස්ට් ගැන 65න වැඩි කරල බලපිය ඉන්දියාවේ ටෙස්ට් ගානත් එක්ක
     
    • Haha
    Reactions: HAneo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙනම් පකටද බන් සාපේක්ෂව කියලා දැම්මේ compare කරන්න බැරි නම්.
    ටෙස්ට් ගැන 65න වැඩි කරල බලපිය ඉන්දියාවේ ටෙස්ට් ගානත් එක්ක
    හොයලා බෙදල කියපන්කො එහෙනම්.
    Get the point man. We are already closing or achieved a status simmilar to india
     
    • Like
    Reactions: dilann